Monday, January 27, 2025

ඉස්සන් බැදුමක්

 ඉස්සන් බැදුමක් Fried shrimp


Ingredients


500g shrimp


250g biscuit powder


1 egg


100g bread flour


2 tablespoons vinegar


Turmeric powder


Chilli powder


Coconut oil


Preparation


Peel the shrimp, leaving the tail, and drain the water. Place them in a bowl.


Then season with salt, turmeric, pepper, and vinegar and leave for about an hour.


Then dip the shrimp in toothpicks.


Drip the shrimp in the bread flour and then in the beaten egg.


Drip the biscuit powder and deep fry in oil.


අවශ්‍ය ද්‍රව්‍ය

ඉස්සන් 500g

විස්කෝතු කුඩු 250g

බිත්තර 1

 පාන් පිටි 100g

විනාකිරි මේස හැඳි 2 යි

කහ කුඩු

ගම්මිරිස් කුඩු

පොල් තෙල්



සාදන ක්‍රමය

වල්ගය ඉතිරි වනසේ ඉස්සන් පොතු ගලවා සෝදා වතුර බේරා භාජනයකට ගන්න

ඉන්පසු එයට ලුණු, කහ, ගම්මිරිස් සහ විනාකිරි යොදා පැයක් පමණ තබන්න

පසුව ඉස්සන් ටූත් පික් වල ගසන්න

පාන් පිටි වල ඉස්සන් දවටා ගසාගත් බිත්තර සාරු වල දවටා

විස්කෝතූ කුඩු තවරා ගෙන ගැඹුරු තෙලේ බැද ගන්න

No comments:

Post a Comment