ඉස්සෝ සම්බෝලය Shrimp sambal
Ingredients:
Shrimp - 500g
Red onion - 250g (finely chopped)
Lime - 1
Turmeric powder - 1/2 teaspoon
Chilli powder - 1 teaspoon
2 ripe chilies
Onion rings - as needed
Vinegar
Tomatoes🍅
Mung bean powder-
Sambol preparation method:
Preparation of shrimp: Remove the heads of the shrimp, clean them well, add turmeric and salt and boil them well
Cut the onion and green chili into thin slices and put them in a bowl, add pepper, vinegar, lime. Add salt, shrimp and all the ingredients and stir. Finally, add the tomatoes.
අවශ්‍ය ද්‍රව්‍ය:
- ඉස්සෝ - 500g
- රතු ලූනු - 250g (පොඩිව අලූ)
- දෙහි ගෙඩි - 1
- කහ කුඩු - 1/2 තේ හැඳි
- ගම්මිරිස් කුඩු - 1 තේ හැඳි
- ඉදුණු මිරිස් කරල් 2
- ලූණු කූඩු - අවශ්‍ය පමණ
- විනාකිරි
- තක්කාලි 🍅
- උම්බලකඩ කුඩු-
සම්බෝලය සැකසීමේ ක්‍රමය:
- ඉස්සෝ සකසීම: ඉස්සෝ ඔළුව ගලවා සුද්දකර හොදින් සොදා කහ හාලුණූ දමා හොදින් තම්බා ගන්න
- ලූනු, අමුමිරිස් හිනියට කපාගෙන භාජනයකට දමා ගම්මිරිස් විනාකිරි දෙහි. ලුණු ඉස්සන් සියලු කලමනා එක්කර කලවම් කරන්න අවසානයේ තක්කාලි එකතු කරගන්න

No comments:
Post a Comment