Friday, January 31, 2025

Orange Coconut Popsicles

 Orange Coconut Popsicles - ඔරේන්ජ් කොකනට් පොප්සිකල්



Orange Coconut Popsicles


Homemade popsicles, that is, how to make the most delicious ice cream at home


Ingredients:


350 ml coconut milk


1 1/4 cups orange juice


2 tablespoons honey


How to make:


First, put the coconut milk in the blender.


Then add the orange juice and honey to it and blend well.


Next, we need to put the mixture prepared in this way in the bowl to make the popsicles.


Now we need to keep these popsicles in the fridge for 4 hours. Don't take them out in a hurry! It takes about 4 hours for them to set well.


After 4 hours, you have to take them out of the fridge and eat them.


ගෙදරදිම පොප්සිකල්, ඒ කිව්වෙ ගෙදරදීම රසම රස අයිස් ක්‍රීම් හදාගන්න විදිහ තමයි 


අවශ්‍ය දේවල්:

පොල් කිරි මිලි ලීටර් 350

දොඩම් යුෂ කෝප්ප 1 1/4

මී පැණි මේස හැදි 2


සාදාගන්නා ආකාරය:

මුලින්ම පොල් කිරි ටික බ්ලෙන්ඩර් එකට දාගන්න.

ඊට පස්සෙ ඒකට දොඩම් යුෂ, මී පැණි ටික දාලා හොදට බ්ලෙන්ඩ් කරගන්න.

ඊළගට මේ විදියට හදාගත්ත මිශ්‍රණය පොප්සිකල් හදාගන්න භාජනේට දාගන්න ඕනෙ අපි.

දැන් මේ පොප්සිකල් ටික පැය 4ක් ෆ්‍රිජ් එකේ තියාගන්න වෙනවා අපිට. හදිස්සියට ඉක්මනට මේක එළියට ගන්න එහෙම එපා! හොදට මේක හැදෙන්නනම් පැය 4ක් වගේ කාලයක් යනවා.

පැය 4කට පස්සෙ ෆ්‍රිජ් එකෙන් අරගෙන කන්න තමයි තියෙන්නෙ ඉතින්.

Thursday, January 30, 2025

簡單中式麵條 Semplici spaghetti cinesi Простая китайская лапша

 Simple Chinese Noodles - චයිනීස් නූඩ්ල්ස්




Ingredients

 Boil 6 pieces of chicken meat

 2 green onions

 Caramel/Ramp

 Pepper

 Tomato or cucumber

 A cinnamon stick

 A pinch of turmeric

 A few pieces of chili/a little chili powder

 Chilli powder

 Mango

 Oil

 Method of preparation

 Finely chop the green onion, green chili, and tomato. If you are using tamarind, soak it in water and remove the seeds

 Add chili powder, chili powder, salt, pepper, cinnamon, and cloves to it.

 Mash everything with your hands.

 Put some oil on the stove and heat it. Add mustard seeds to the above mixture. Cook on low heat until the onions are soft.

 Finally, add the egg pieces and mix carefully with a flat aluminum spoon so as not to break the yolk.



අද අපි හදන්නෙ චයිනීස් නූඩ්ල්ස් එකක්. මේක වෙන චයිනීස් නූඩ්ල්ස් වගේ නෙමෙයි, හදාගන්න හරිම ලේසියි. ඒ වගේම ඉක්මනට හදාගන්නත් පුළුවන්. හැබැයි ඉක්මනට හැදුවා කියලා රසයේ නම් අඩුවක් නැහැ. මේක හදන්න අපි යොදාගන්න "චයිනීස් නූඩ්ල්ස්" ඔයාලට ගොඩක් වෙලාවට ඕනෙම සුපිරි වෙළද සැලකින් වගේ ගන්න පුළුවන්. මේකට චයිනීස් නූඩ්ල්ස් නැතුව සමාන්‍ය නූඩ්ල්ස් වුනත් පාවිච්චි කරන්න පුලුවන්. හැබයි එතකොට නම් මේකට
 "චයිනීස් නූඩ්ල්ස්" කියලා කියන්න බැහැ.

අවශ්‍ය දේවල්:

  • චයිනීස් නූඩ්ල්ස් 200g
  • පොඩි පෙති වගේ කපාගත්ත ඉගුරු කෑලි 4-5ක්
  • කපාගත්ත ළුණු කොළ කෝප්ප 1/2 (අගලක වගේ ප්‍රමාණයට දිග කෑලි කපා ගන්න)
  • ඔයිස්ට සෝස් මේස හැදි 3
  • සෝයා සෝස් මේස හැදි 2
  • තල තෙල් මේස හැදි 1

සාදාගන්නා ආකාරය:
මුලින්ම අපි නූඩ්ල්ස් ටික තම්බගෙන ඉන්න ඕනෙ,
  • නූඩ්ල්ස් ටික තම්බගන්න යද්දි අපි මුලින්ම කරන්න ඕනෙ දේ තමයි වතුර කෝප්ප 4ක් අරගෙන ඒකෙ ලුණු ටිකක් දිය කරගන්න එක.
  • ඊලගට භාජනයක් ලිපේ තියලා ඒකට නූඩ්ල්ස් ටික දාලා, ඊට පස්සෙ ලුණු දිය කරගත්ත වතුර ටිකත් ඒකටම දාලා මේ නූඩ්ල්ස් ටික තම්බගන්න ඕනෙ.
  • මේකට විනාඩි 1-2ක් විතර යනවා. තැම්බෙන අතරේ සැරින් සැරේට නූඩ්ල්ස් ටික කලවම් කරගන්න.
  • නූඩ්ල්ස් ටික තැම්බුනාට පස්සෙ ඒකෙ වතුර ටික පෙරලා අයින් කරගන්න ඕනෙ.
ඊට පස්සෙ,
  • දැන් භාජනයක් (අඩිය ඇලෙන්නෙ නැති "ෆ්‍රයින් පෑන් එකක්" වගේ තියේ නම් මේ වැඩේට ගොඩක් හොදයි) ලිපේ තියලා ඒකට තෙල් දාලා රත්කර ගන්න. තෙල් ටික හොදටම රත් වුනාට පස්සෙ ඉගුරුයි, ළුණු කොළ ටිකයි ඒකට දාලා තත්පර 30ක් විතර හැන්දෙන් එහෙ මෙහෙ කරගන්න.
  • දැන් අපි තම්බගත්ත නූඩ්ල්ස් ටික ඒකට දාලා කලවම් කරගෙන විනාඩි 5ක් විතර අඩු ගින්දරේ නූඩ්ල්ස් ටික ලිපේ තියෙන්න හරින්න ඕනෙ.
  • ඊළගට අන්තිමට ඔයාලට කරන්න තියෙන්නෙ සෝයා සෝස් ටිකයි, තල තෙල් ටිකයි, ඔයිස්ට සෝස් ටිකයි නූඩ්ල්ස් එකට දාලා කලවම් කරගෙන ලිප නිවා ගන්න එක.
  • එච්චරයි! ඔන්න වැඩ ටික ඉවරයි. දැන් තියෙන්නෙ කෑමට ගන්න එක. ඔයාලට මේක රස්නෙ පිටින්ම වුනත් කෑමට ගන්න පුළුවන්.

බිත්තර තෙම්පරාදුව Яйцо темпура Tempura de huevo

 බිත්තර තෙම්පරාදුව



Ingredients

Boil 6 pieces of chicken meat

2 green onions

Caramel/Rampe

Pepper

Tomato or cucumber

A cinnamon stick

A pinch of turmeric

A few pieces of chili/a little chili powder

Chilli powder

Mango

Oil

Method of preparation

Finely chop the green onion, green chili, and tomato. If you are using tamarind, soak it in water and remove the seeds

Add chili powder, chili powder, salt, pepper, cinnamon, and cloves to it.

Mash everything with your hands.

Put some oil on the stove and heat it. Add mustard seeds to the above mixture. Cook on low heat until the onions are soft.

Finally, add the egg pieces and mix carefully with a flat aluminum spoon so as not to break the yolk.

අවශ්‍ය ද්‍රව්‍ය

තම්බා 6ට පලා ගත බිත‍්තර 3

බී ළුණු ගෙඩි 2

කරපිංචා/රම්පෙ

අමුමිරිස්

තක්කාලි හෝ සියබලා

කුරුඳු පොත්තක්

උළුහාල් චුට්ටක්

කෑලි මිරිස් ටිකක්/මිරිස් කුඩු ටිකක්

ගම්මිරිස් කුඩු

අඹ

තෙල් 

සාදන ක්‍රමය


බී ළුණු, අමුමිරිස්, තක්කලී සිහින්ව කපාගන්න . සියඹලා දමන්නේ නම් වතුරෙන් ඒවා පොඟවා ඇට ඉවත් කර දමන්න

එයට කෑලිමිරිස් කුඩු, මිරිස්, ලුණු, ගම්මිරිස්, කුරුඳු, උළුහාල් දමන්න ..

සියල්ල අතින් කවලම් කරන්න ..

තෙල් ටිකක් ලිපේ තබා රත් වූ පසු අබ පුපුරුවා ඉහත මිශ්‍රණයට දමා මදගින්නේ ළුණු මෘදු වන තෙක් උයන්න ..

අවසානයේ බිත්තර කැබලි දමා පැතලි ඇලුමිනියම් හැන්දකින් පරිස්සමින් කහ මද නොකැඩෙන්න කවලම් කරන්න



Wednesday, January 29, 2025

Sesami chicken lo mein (Chinese food) 芝麻雞撈麵(中餐)Lo mein di pollo al sesamo (cibo cinese) Курица с кунжутом Ло Мейн (китайская еда)

 Sesami chicken lo mein (Chinese food)

芝麻雞撈麵(中餐)Lo mein di pollo al sesamo (cibo cinese) Курица с кунжутом Ло Мейн (китайская еда)




Ingredients:

 1 cup white rice

 4 boneless chicken breasts

 2 tablespoons olive oil

 1 teaspoon salt

 1/4 teaspoon pepper

 2 1/2 cups water in which the chicken was cooked

 1 cup red bell pepper, finely chopped

 2 1/2 cups broccoli, finely chopped

 2 cups cheddar cheese

 How to make:

 First, cut the meat into fairly large pieces.

 Then, boil the meat.

 Now, heat some oil in a pan. Add the boiled meat, salt, and pepper to it and let it cook for a while. Don't forget to stir it occasionally while cooking. It will take 4-6 minutes to cook.

  Then add the rice and the water in which the chicken was cooked to this mixture and cook for 10-15 minutes until the water boils. At this time, you need to reduce the heat on the stove.

 While cooking in this way, after absorbing all the water in the pot, add the bell pepper and broccoli. Add a cup of cheese along with it.

 Now close the lid of the pot and cook for about 8-10 minutes.

 After the vegetables are cooked, you need to remove it from the stove.

 Finally, all you have to do is add the remaining cup of cheese on top of the mixture and leave it covered in the pot for a while until the cheese melts. That's it! We have cooked our delicious rice. Now all you have to do is eat it.

 


අවශ්‍ය දෙවල්:
  • පොඩියට කපා ගත් කටු ,හම ඉවත් කල කුකුල් මස්
  • සෙසමි ඔයිල්
  • ෆ්‍රෝසන් කල එලවලු (බ්‍රොකලි,කෝලි ෆ්ලවර්,කැරට්,ගෝවා,
  • ස්නැප් පීස්
  • කජු
  • තම්බා ගත් නුඩ්ලස්
  • ලුනු
  • කපා ගත් හතු
  • කපා ගත් ලොකු ලූනු
  • ස්ප්‍රින් අනියන්
  • සෝයා සෝස්
  • ඔයිස්ටර් සෝස්
  • සීනි බිදක්
  • සෙසමි ඔයිල්
  • සී ෆුඩ් සෝස්
සාදා ගන්නා අයුරු:
  • මුලිම චිකන් ටිකට සෙසමි ඔයිල්,අඹරා ගත් සුදු ලූනු,ලුනු දමා විනාඩි 10 ක් තියෙන්න හරින්න.
  • තෙල් ටිකක් රත් කර එයට චිකන් ටික දමා හොදින් බදින්න.
  • බැදුනා ට පසුව චිකන් ටික අයින් කර එම භාජනයටම ලූනු ,හතු මුලින් දාන්න.ගින්දර වැඩි කරන්න.එලවලු ටික දමා ගන්න.
  • දැන් නූඩ්ලස් දමා හොදින් මිශ්‍ර කරන්න.
  • එයට සීනි පොඩ්ඩක්,සෝයා සෝස්,ඔයිස්ටර් සෝස් ,සී ෆුඩ් සෝස් පොඩ්ඩක්,,සෙසමි ඔයිල්,ගම්මිරිස් කුඩු,මෙයට මිශ්‍ර කරන්න.
  • උඩින් කජු, චිකන් ,ස්ප්‍රින් අනියන් දමා සරසා ගන්න.




 



 






Tuesday, January 28, 2025

Cheesy Chicken, Rice & Broccoli -

  Chicken, Rice & Broccoli -


Ingredients:

1 cup white rice

4 boneless chicken breasts

2 tablespoons olive oil

1 teaspoon salt

1/4 teaspoon pepper

2 1/2 cups water in which the chicken was cooked

1 cup red bell pepper, finely chopped

2 1/2 cups broccoli, finely chopped

2 cups cheddar cheese

How to make:

First, cut the meat into fairly large pieces.

Then, boil the meat.

Now, heat some oil in a pan. Add the boiled meat, salt, and pepper to it and let it cook for a while. Don't forget to stir it occasionally while cooking. It will take 4-6 minutes to cook.

 Then add the rice and the water in which the chicken was cooked to this mixture and cook for 10-15 minutes until the water boils. At this time, you need to reduce the heat on the stove.

While cooking in this way, after absorbing all the water in the pot, add the bell pepper and broccoli. Add a cup of cheese along with it.

Now close the lid of the pot and cook for about 8-10 minutes.

After the vegetables are cooked, you need to remove it from the stove.

Finally, all you have to do is add the remaining cup of cheese on top of the mixture and leave it covered in the pot for a while until the cheese melts. That's it! We have cooked our delicious rice. Now all you have to do is eat it.



අවශ්‍ය දේවල්:

  • සුදු හාල් කෝප්ප 1
  • කටු අයින් කරගත්ත කුකුල් මස් (පපු කොටස්) 4
  • ඔලිව් තෙල් මේස හැදි 2
  • ලුණු තේ හැදි1
  • ගම්මිරිස් තේ හැදි 1/4
  • කුකුල් මස් තම්බපු වතුර කෝප්ප 2 1/2
  • පොඩියට කපාගත්ත රතු බෙල් පෙපර් කෝප්ප 1
  • පොඩියට කපාගත් බ්‍රොකොලි කෝප්ප 2 1/2
  • චෙඩාර් චීස් කෝප්ප 2

සාදාගන්නා ආකාරය:
  • මුලින්ම මස් ටික තරමක් ලොකු කෑලි වලට කපාගන්න.
  • ඊට පස්සෙ මස් ටික තම්බගන්න ඕනෙ.
  • දැන් තෙල් ටිකක් භාජනයකට දාලා රත් කර ගන්න. ඒකට තම්බපු මස්, ලුණු, ගම්මිරිස් දාලා පොඩ්ඩක් ඉවෙන්න හරින්න. උයනගමන් සැරින් සැරේ මේක හැදිගාගන්නත් අමතක කරන්න එපා. විනාඩි 4-6ක් යනකොට මේක උයාගන්න පුළුවන්.
  • ඊට පස්සේ හාල් ටිකයි කුකුල් මස් තම්බපු වතුර ටිකයි මේ මිශ්‍රණයට දාලා වතුර ටික උතුරනකම් විනාඩි 10-15ක් උයාගන්න. මේ වෙලාවෙදි ලිපේ ගින්දර අඩු කරන්න ඕනෙ.
  • මේ විදියට උයාගන්නකොට භාජනේ තියන වතුර ටික සේරම මිශ්‍රණයට උරාගත්තට පස්සෙ බෙල් පෙපර් ටිකයි බ්‍රොකොලි ටිකයි එකතු කරන්න. චීස් කෝප්ප එකකුත් ඒ එක්කම එකතු කරන්න.
  • දැන් භාජනේ පියන වහලා විනාඩි 8-10ක් විතර උයාගන්න.
  • එළවළු ටික තැම්බුනාට පස්සෙ මේක ලිපෙන් බාගන්න ඕනෙ.
  • අන්තිමටම කරන්න තියෙන්නෙ ඉතුරු චීස් කෝප්පෙත් මිශ්‍රණය උඩින් දාලා චීස් ටික දියවෙනකම් ටිකක් වෙලා භාජනේ වහලා තියන්න. එච්චරයි! ඔන්න ඔන්න අපේ රසම රස බත් එක අපි උයාගෙන ඉවරයි. දැන් ඉතින් කෑමට ගන්න තමයි තියෙන්නෙ.



Yellow Rice

 Yellow Rice - කහ බත


Yellow Rice



Ingredients:

350g rice

2 tablespoons ghee

1 medium onion, finely chopped

3 coriander seeds

3 cloves

A few peppercorns

1/2 teaspoon turmeric powder

1 piece of coriander leaves

1 piece of cinnamon bark

2 cups of chicken stock

1/2 cup of coconut milk

2 teaspoons of salt

How to make:

Wash the rice and keep the water aside.

Heat the ghee in a large pan.

Add the onion and fry until translucent.

Add all the ingredients including the rice and fry for 2-3 minutes, stirring well.

 Put this mixture in a rice cooker or rice cooker.

Add chicken stock and coconut milk and cook until the moisture is absorbed.

Once the rice is cooked, add the spices and stir until they float to the top. Remove them and fluff the rice with a fork.

අවශ්‍ය දේවල්:
  • හාල් 350g
  • ගිතෙල් මේස හැඳි 2ක්
  • සිහින්ව ලියාගත් මධ්‍යම ප්‍රමාණයේ ලූනු ගෙඩියක්
  • එන්සාල් /කරඳමුංගු ඇට 3ක්
  • කරාබුනැටි 3ක්
  • ගම්මිරිස් ඇට ස්වල්පයක්
  • කහ කුඩු තේ හැඳි 1/2ක්
  • සේර කොළ කැබැල්ලක්
  • කුරුඳු පොතු කැබැල්ලක්
  • මස් තැම්බූ වතුර (චිකන් ස්ටොක්) කෝප්ප 2ක්
  • පොල් මිටි කිරි කෝප්ප 1/2
  • ලුණු තේ හැඳි 2ක්

සාදාගන්නා ආකාරය:
  • හාල් සෝදා වතුර බේරෙන්න තබාගන්න.
  • ලොකු පෑන් එකක ගිතෙල් රත් වෙන්න තබන්න.
  • එයට ලූනු දමා විනිවිද පෙනෙන තෙක් බැදගන්න.
  • හාල් ඇතුළු සියලුම දේවල් ඊට එක්කර හොඳින් හැඳිගාමින් විනාඩි 2-3ක් බැදගන්න.
  • රයිස් කුකර් එකකට හෝ බත් උයන භාජනයකට මෙම මිශ්‍රණය දමාගන්න.
  • එයට චිකන් ස්ටොක් සහ පොල් මිටි කිරි එක්කර තෙතමනය හිඳෙන තුරු පිසගන්න.
  • බත ඉදුනු පසු එක්කල කුළුබඩු උඩට මතුවන අතර ඒවා ඉවත් කර බත් එක ගෑරුප්පුවකින් යන්තම් හැඳිගාගන්න.

Monday, January 27, 2025

ඉස්සන් බැදුමක්

 ඉස්සන් බැදුමක් Fried shrimp


Ingredients


500g shrimp


250g biscuit powder


1 egg


100g bread flour


2 tablespoons vinegar


Turmeric powder


Chilli powder


Coconut oil


Preparation


Peel the shrimp, leaving the tail, and drain the water. Place them in a bowl.


Then season with salt, turmeric, pepper, and vinegar and leave for about an hour.


Then dip the shrimp in toothpicks.


Drip the shrimp in the bread flour and then in the beaten egg.


Drip the biscuit powder and deep fry in oil.


අවශ්‍ය ද්‍රව්‍ය

ඉස්සන් 500g

විස්කෝතු කුඩු 250g

බිත්තර 1

 පාන් පිටි 100g

විනාකිරි මේස හැඳි 2 යි

කහ කුඩු

ගම්මිරිස් කුඩු

පොල් තෙල්



සාදන ක්‍රමය

වල්ගය ඉතිරි වනසේ ඉස්සන් පොතු ගලවා සෝදා වතුර බේරා භාජනයකට ගන්න

ඉන්පසු එයට ලුණු, කහ, ගම්මිරිස් සහ විනාකිරි යොදා පැයක් පමණ තබන්න

පසුව ඉස්සන් ටූත් පික් වල ගසන්න

පාන් පිටි වල ඉස්සන් දවටා ගසාගත් බිත්තර සාරු වල දවටා

විස්කෝතූ කුඩු තවරා ගෙන ගැඹුරු තෙලේ බැද ගන්න

ඉස්සෝ සම්බෝලය Shrimp sambal

 

ඉස්සෝ සම්බෝලය Shrimp sambal



Ingredients:

Shrimp - 500g

Red onion - 250g (finely chopped)

Lime - 1

Turmeric powder - 1/2 teaspoon

Chilli powder - 1 teaspoon

2 ripe chilies

Onion rings - as needed

Vinegar

Tomatoes🍅

Mung bean powder-

Sambol preparation method:

Preparation of shrimp: Remove the heads of the shrimp, clean them well, add turmeric and salt and boil them well

Cut the onion and green chili into thin slices and put them in a bowl, add pepper, vinegar, lime. Add salt, shrimp and all the ingredients and stir. Finally, add the tomatoes.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • ඉස්සෝ - 500g
  • රතු ලූනු - 250g (පොඩිව අලූ)
  • දෙහි ගෙඩි - 1
  • කහ කුඩු - 1/2 තේ හැඳි
  • ගම්මිරිස් කුඩු - 1 තේ හැඳි
  • ඉදුණු  මිරිස් කරල් 2
  • ලූණු කූඩු - අවශ්‍ය පමණ
  • විනාකිරි 
  • තක්කාලි 🍅 
  • උම්බලකඩ කුඩු

සම්බෝලය සැකසීමේ ක්‍රමය:

  1. ඉස්සෝ සකසීම: ඉස්සෝ ඔළුව ගලවා සුද්දකර හොදින් සොදා කහ හාලුණූ දමා හොදින් තම්බා ගන්න
  2.  ලූනු, අමුමිරිස් හිනියට කපාගෙන භාජනයකට දමා ගම්මිරිස්  විනාකිරි දෙහි. ලුණු ඉස්සන් සියලු  කලමනා එක්කර  කලවම් කරන්න  අවසානයේ තක්කාලි එකතු කරගන්න 

Sunday, January 26, 2025

Tomato salad තක්කාලි සලාදය

        Tomato salad  තක්කාලි සලාදය 




Tomato salad Tomato salad


Tomato salad is really a matter of taste, talking about food and drink is an honor to eat and drink! When it comes to salad, there are many salads. You can make a salad from anything that is edible. Most of the time, raw ingredients are used for salads. I am sure that there is no one who cannot make a salad. This is how to make a "tomato salad". Tomato salad is something that anyone can make quickly and easily in a way that makes a plate delicious, nutritious, and colorful.


Ingredients:


A few well-colored, unripe tomatoes. Onion Lettuce A few green chilies Salt and pepper A little lime juice This is how to make it: Wash the tomatoes, peeled onion, lettuce, and green chilies. First, place the lettuce leaves in the salad 'growing' dish in the way you like. Do not cut or chop these leaves. Its deliciousness is preserved when the leaves are full of life. It doesn't matter if you add a little salt and a little lemon juice to this. Because although this lettuce is beautiful, it doesn't taste as good as gotukola for me. . Next, cut the onion and tomato into round slices. (There is no rule that you have to cut it exactly like this: But there is something attractive in this round shape. It is inviting! An interesting salad is like an invitation to the appetite.) Now, spread the chopped onion and tomato on the lettuce in the way you like. Spread the finely chopped green chili pieces on top of it as you like. Sprinkle lemon juice, salt, and pepper powder on top of all this, taste it and serve it to the table. (Add other delicious and nutritious things you like to enrich the salad. It is worth preparing the salad in such a way that the taste, color, and texture (appearance) of each ingredient appear as it is.) 

තක්කලි සලාදයක් ඇත්තටම කෑම බීම ගැන අභිරුචියකින් කතා කිරීමම කෑමට බීමට කරන ගෞරවයක්! සලාද කිව්වම ඉතින් නොයෙක් සලාද තියනවා. කෑමට ගතහැකි ඕනෑම දෙයකින් කෑමට හැකි සලාදයක් සාදා ගතහැකියි. ගොඩක් වෙලාවට සලාද වලට යොදා ගන්නෙ අමු දේවල්. සලාදයක් හදාගන්න බැරි කෙනෙක්  නැති බව විශ්වාසයි. මේ කියන්න යන්නේ " තක්කලි සලාදයක් " සාදා ගන්නා ආකාරයයි. කෑම පිඟානක් රසවත්, ගුණවත්, වර්ණවත් කරවන ආකාරයෙන්, ඕනෑම කෙනෙකුට පහසුවෙන් ඉක්මනින් හදාගන්න පුළුවන් දෙයක් තමයි තක්කලි සලාද. 

 අවශ්‍ය ද්‍රව්‍ය: 

හොඳින් වර්ණවත්, නොතැලුණු තක්කාලි ගෙඩි කීපයක්. බී ලූනු සලාද කොළ අමු මිරිස් කරල් කිහිපයක් ලුණු කුඩු ගම්මිරිස් කුඩු දෙහි යුෂ ස්වල්පයක් හදන්නෙ මෙහෙමයි තක්කාලි, පොතු ඇරගත් බී ලූනු, සලාද කොළ, අමු මිරිස් සෝදාගන්න. මුලින්ම සලාද කොළ ටික සලාදය ' වඩවන ' දීසියේ තැන්පත් කරගන්න තමන් කැමති ආකාරයකට. මේ කොළ කපන්න කොටන්න යන්නෙපා. ඒකෙ ප්‍රියමනාප බව රැකෙන්නෙ කොළ ටික ජීවී බවින් පිරී තියන විටයි. මේවට ලුණු කුඩු ටිකක්, දෙහි යුෂ ටිකක් තැවරුවට කමක් නෑ. මොකද මේ සලාද කොළ ලස්සන වුණාට ගොටුකොළ තරම් රස නෑ මටනම්. . මීළඟට බී ලූනු, තක්කලි රවුම් ආකාරයට පෙති කපාගන්න. ( මෙහෙම කීවට ඒ විදියටම කපන්න කියල නියමයක් නෑ: ඒත් මේ වෘත්තාකාර හැඩ තුළ ආකර්ශණීය බවක් තියනවා. ඒක ආරාධනාත්මකයි! සිත් ගන්නා සලාදයක් කෑම රුචියට ආරාධනයක් වගෙයි ) දැන් මේ කපාගත් බී ලූනු, තක්කාලි තමන් කැමති ආකාරයකට අර සලාද කොළ මත අතුර ගන්න. ඒ මත සිහින්ව ලියාගත් අමු මිරිස් කැබලිද තමන්ට රිසි ලෙස අතුරා ගන්න. මේ සියල්ලට උඩින් දෙහි යුෂ, ලුණු කුඩු, ගම්මිරිස් කුඩු ඉස, ලුණු ඇඹුල් බලා ආහාරය සඳහා කෑම මේසයට තබන්න. ( තවත් රසවත්, ගුණවත් තමන් කැමති දේ එකතු කර සලාදය පොහොසත් කරගන්න. එක් එක් ද්‍රව්‍යයට අදාළ රසය, වර්ණය, වයනය (පෙනුම) ඒ ලෙසම දිස් වන ආකාරයට සලාදය සකස් කරගත්තොත් වටිනවා ) 

Saturday, January 25, 2025

gōlḍan mosarællā ගෝල්ඩන් මොසරැල්ලා

"ගෝල්ඩන් මොසරැල්ලා. gōlḍan mosarællā



 Ingredients:

1 block (450g) of mozzarella cheese (cut into sticks, approximately 3 inches x 1/2 inch each)

2 eggs

3 tablespoons of fat-free milk

1/4 cup of all-purpose flour

1 cup of plain breadcrumbs

Vegetable or coconut oil (enough for deep frying)

Instructions:

1. Prepare the Cheese Sticks

Cut the mozzarella block into sticks approximately 3 inches long and 1/2 inch thick.

2. Set Up Breading Stations

Place the breadcrumbs in a shallow dish.

In a separate dish, place the all-purpose flour.

In another dish, whisk together the eggs and milk until fully combined.

3. Bread the Cheese Sticks

First, coat each cheese stick in flour, ensuring it’s fully covered.

Next, dip the floured stick into the egg mixture, letting any excess drip off.

Finally, coat the stick in breadcrumbs, pressing gently to ensure the breadcrumbs adhere well.

4. Freeze the Breaded Sticks

Arrange the breaded cheese sticks on a tray lined with parchment paper.

Place the tray in the freezer for 1-2 hours or until the sticks are firm.

5. Heat the Oil

Heat enough oil in a deep frying pan or pot to fully submerge the sticks.

Test the oil's readiness by dropping in a small piece of breadcrumb; it should sizzle and turn golden quickly.

6. Fry the Cheese Sticks

Fry the frozen cheese sticks in small batches, ensuring the oil temperature remains consistent.

Cook until the sticks are golden brown, about 1-2 minutes per batch.

7. Drain and Serve

Remove the fried sticks from the oil and place them on a plate lined with paper towels to drain excess oil.

Serve hot with 

your favorite dipping sauces.

Enjoy your crispy mozzarella sticks!

අවශ්‍ය දේවල්: 

ග්‍රෑම් 450 ක මොසරෙල්ලා බ්ලොක් 1 (ඒ කිව්වෙ මොසරෙල්ලා චීස් තීරුවක්) බිත්තර 2 මේදය රහිත කිරි තේ හැදි 3 පාන් පිටි කෝප්ප 1/4 සාමාන්‍යය පාන් කුඩු කෝප්ප 1 මේවා ගැඹුරු තෙලේ බැදගන්න ප්‍රමාණවත් තරමට තෙල් (එළවළු හෝ පොල් තෙල්) සාදා ගන්නා ආකාරය: මුලින්ම මොසරෙල්ලා බ්ලොක් එක අගල් 3 x 1/2 තීරු වලට කපාගන්න. දැන් පාන් කුඩු ටික අරන් පොඩි ගැඹුරක් තියෙන භාජනයකට දාගන්න. පාන් පිටි ටිකත් තව ඒ වගේම වෙනත් භාජනයකට දාගන්න. ඒ වගේම වෙනත් භාජනයක, බිත්තරයි කිරියිත් මිශ්‍ර කරගන්න. අපි අපේ චීස් තීරු ටික ඉස්සෙල්ලම පාන් පිටි එකේ තවරගන්න ඕනෙ, ඊට පස්සෙ බිත්තර එකේ ගිල්වන්න ඕනෙ සහ අන්තිමටම පාන් කුඩු වල තවරගන්න ඕනෙ. මෙහෙම තවරගත්තු චීස් තීරු ටික පරිස්සමට කේක් ට්‍රේ එකකට තෙල් කඩදාසියක් දාලා ඒකෙ අතුරගන්න (කේක් ට්‍රේ එකක්ම ඕනෙ නැහැ, මොකක් හරි ට්‍රේ එකක අතුරාගන්න ෆ්‍රිජ් එකට දාන්න පුලුවන් වෙන්න). දැන් මේ ට්‍රේ එක පැයක් හෝ දෙකක් හෝ හොදට හයිය වෙනකන් අධිශීතකරණයේ දාලා තියන්න ඕනෙ. දැන්, ඉඩකඩ තියෙන තාච්චියක් ඇරන් ඒකට තෙල් දාගෙන ලිපේ තියලා රත්වෙන්න හරින්න (චීස් තීරු ටික ගැඹුරු තෙලේ බැදගන්න ප්‍රමාණවත් වෙන තරමට තෙල් දාගන්න ඕනෙ අපි). චීස් තීරු ටික තෙල්වලට දාන්න කලින් ටික ඇතිවෙන්න තෙල් රත්වෙලාද කියලා බලන්න ඕනෙ. ඒකට ඕගොල්ලොන්ට පුළුවන් පාන් කුඩු ටිකක් දාලා තෙල් රත්වෙලා ද කියලා බලාගන්න. හරි! දැන් කරන්න තියෙන්නෙ අපේ චීස් තීරු ටික රන්වන් පාට වෙනකන් ගැඹුරු තෙලේ බැදගන්න එක. එහෙම බැදගත්තට පස්සෙ ඒවගෙ තෙල් මාත්තු කරගෙන, ඔයාලට පුළුවන් සෝස් ටිකක් එක්ක එහෙම කෑමට ගන්න. කාට හරි පිළිගනවනම් පොඩ්ඩක් සරසාගෙනම පිළිගන්වන්න හොදේ.. 

Pasta - පැස්ටා

 

Pasta - පැස්ටා



ngredients:


1 packet of pasta

1 cup of yogurt

A few carrots (chopped)

A few spring onions (chopped)

1 soup cube

Garlic

Ginger

Salt and prawns (to taste)

Curry leaves

4 eggs

reparation method:

1. Bring a pot of water to boil and add a little salt and oil. Once the water is boiling, add the pasta and cook until tender. Drain and set aside.

2. Heat some oil in a pan. Once hot, add garlic, ginger, and curry leaves. Sauté until fragrant.

3. Add the chopped carrots and spring onions to the pan. Stir-fry briefly to retain their crunch.

4. Crack the eggs into the pan and scramble them.

5. Season with salt and add the prawns. Stir-fry until the prawns are cooked.

6. Mix in the yogurt and the soup cube, stirring well to combine.

7. Finally, add the cooked pasta and toss everything together. Make sure the vegetables st

ay slightly crisp.


Serve hot and enjoy!







අවශ්‍ය දෙවල්:

පැස්ටා පැකට් එකක්

යෝගට් එකක්

කැරට් ටිකක්

ලූනු කොල ටිකක්

සුප් කැට එකක්

සුදු ලූනු

බී-ලූනූ

ගම්බිරිස් හා ලුනු රස අනුව

කරපින්චා

බිත්තර හතරක්


සාදා ගන්නා අයුරු:

වතුර එකක් රත් වෙන්න තියලා එයට ලුනු හා තෙල් ටිකකුත් දාන්න. ඒකට පැස්ටා ටික දාලා තම්බලා පැත්තකින් තියන්න.

සාමාන්ය තාච්චියක් ගෙන එයට තෙල් ටිකක් දමා රත් වු පසු එයට සුදු ලූනුම් බී ලූනූ හා කරපින්චා ටික දාලා බැදෙන්න අරින්න.

බැදීගෙන එනකොට ඒකටම පොඩියට කපාගත්ත කැරට්, ලූනු කොල ටික දාලා යන්තම්න් බැදගන්න. එයටම බිත්තර හතරක් පමණ දමා බැදගන්න.

එයටම රස අනුව ලුනු, ගම්බිරිස් එකතු කර යෝගට් එකක් එක් කර කලින් තම්බා ගත් පැස්ටා ටික එකතු කරගන්න.

එලවළු වැඩිය තැම්බෙන්න අරින්න එපා.



Thursday, January 23, 2025

Kerala Style Prawn Curry - කේරල ක්‍රමයට ඉස්සො වෑන්ජනයක්

 Kerala Style Prawn Curry - කේරල ක්‍රමයට ඉස්සො වෑන්ජනයක්



Ingredients:


Prawns - 1 kg

Coconut oil - 1 tablespoon

Roasted rice flour - 1 teaspoon

Turmeric powder - 1/2 teaspoon

Mustard seeds - 1 teaspoon

Curry leaves - 10-12

Coconut milk - 1 cup

Water - 1/4 cup

Salt - a pinch

Pepper powder - a pinch

Lime juice - as needed

Chopped onion - 1

Dried red chili - 1

Ginger - 30 grams

Garlic cloves - 4


Preparation Steps:


1. Prepare the paste: Blend ginger, garlic, onion, and red chili in a blender until it forms a smooth paste.

2. Heat the oil: Place a medium-sized pan on low heat and add the coconut oil. Let the oil heat slightly.

3. Temper the spices: Add roasted rice flour, curry leaves, turmeric powder, and mustard seeds to the hot oil. Sauté for a few seconds until aromatic.

4. Add the paste: Incorporate the blended paste into the pan. Cook for 2-3 minutes on low heat, stirring occasionally.

5. Cook the prawns: Add the cleaned prawns and water into the pan. Cover and cook until the prawns are tender.

6. Finish with coconut milk: Add the coconut milk, salt, pepper, and lime juice to the pan. Cook for another 2-3 minutes, ensuring the curry is well combined.

That

’s it! A delicious prawn curry, simple and easy to make.

අවශ්‍ය දේවල්:

  • ඉස්සො කිලෝ ග්‍රෑම් 1
  • පොල් තෙල් මේස හැදි 1
  • උළු හාල් තේ හැදි 1
  • කහ තේ හැදි 1/2
  • අබ ඇට තේ හැදි 1
  • කරපින්චා කොළ 10-12
  • පොල් කිරි කෝප්ප 1
  • වතුර කෝප්ප 1/4
  • ලුණු පොඩ්ඩක්
  • ගම්මිරිස් කුඩු පොඩ්ඩක්
  • දෙහි යුෂ
  • කපාගත්ත ළුණු ගෙඩි 1
  • රතු මිරිස් කරල් 1
  • ඉගුරු ග්‍රෑම් 30
  • සුදු ළුණු බික් 4


සාදාගන්නා ආකාරය:

  • මුලින්ම ඉගුරු, සුදු ළුණු, ළුණු, මිරිස් බ්ලෙන්ඩර් එකට දාලා බ්ලෙන්ඩ් කරගෙන පේස්ට් එකක් වගේ හදාගන්න. ඒ කිව්වෙ ක්‍රීම් එකක් වගේ.
  • දැන් ටිකක් ලොකු භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් දාලා ටිකක් අඩු ගින්දරේ තෙල් ටික රත් කරගන්න.
  • තෙල් රත් වෙනකොට ඒකට උළු හාල්, කරපින්චා, කහ, අබ එකතු කරන්න ඕනෙ.
  • ඊළගට අපි කලින් හදාගත්ත ළුණු පේස්ට් එක මේකට එකතු කරලා විනාඩි 2-3ක් විතර ලිපේ තියාගන්න.
  • ඊට පස්සෙ ඉස්සො ටිකයි වතුරයි එකතු කරලා ඉස්සො ටික තැම්බෙනකම් ලිපේ තියාගන්න.
  • ඉස්සො ටික තැම්බීගෙන එනකොට අපි ඒකට පොල් කිරි, ලුණු, ගම්මිරිස්, දෙහි යුෂ එකතු කරලා තවත් විනාඩි 2-3ක් ලිපේ තියාගන්න ඕනෙ. එච්චරයි! හරිම ලේසියි හදන්න.

Wednesday, January 22, 2025

Chilli Chicken - චිලී චිකන්

 Chilli Chicken - චිලී චිකන්



Ingredients:

For the marinade (to season the chicken):

  • 500g boneless chicken
  • 1 egg
  • 1 tsp soy sauce
  • 1/2 tsp salt
  • 1 tbsp vinegar
  • 4 tbsp corn flour

Additional ingredients (not for the marinade):

  • 4–5 long-sliced green chilies
  • 4 cloves of garlic, finely chopped
  • 1 large onion, cut into chunks
  • 1 tbsp corn flour
  • 1/2 cup water or chicken stock
  • 1 tsp soy sauce
  • 1 tsp vinegar
  • 1/2 tsp salt

Instructions:

  1. Prepare the marinade:
    Combine all marinade ingredients except the chicken in a bowl to create a batter. Add the chicken pieces and mix well, ensuring they are fully coated. Cover and marinate for 30 minutes.

  2. Fry the chicken:
    After marinating, deep fry the chicken in hot oil until golden brown. Remove and set aside.

  3. Prepare the sauce:
    In a separate pan, heat some oil. Add garlic, green chilies, and onions, and sauté for about 30 seconds.

  4. Make the gravy:
    Add soy sauce and vinegar to the pan. Mix 1 tbsp of corn flour with 1/2 cup of water or chicken stock and pour it into the pan. Stir until the mixture thickens.

  5. Combine:
    Add the fried chicken pieces to the thickened sauce. Stir well to coat the chicken evenly. Adjust salt if necessary.

  6. Finish:
    Turn off the heat, and your dish is ready to serve!

Enjoy your delicious chicken dish!


අවශ්‍ය දේවල්:
මැරිනේඩ් එකට (ඒ කියන්නෙ කුකුල් මස් ටික පදම් කරගන්න ඕන කරන දේවල්),

  • කටු රහිත චිකන් 500g
  • බිත්තර 1
  • සෝයා සෝස් තේ හැන්දයි
  • ලුණු තේ හැඳි 1/2
  • විනාකිරි මේස හැඳි 1
  • කෝන් පිටි මේස හැඳි 4 (ඉරිඟු පිටි)


තව මේ දේවල් ටිකත් ඕනෙ (මැරිනේඩ් එකට නෙමේ),

  • දිග අතට පලාගත් අමු මිරිස් කරල් 4-5ක්
  • පොඩියට කපාගත් සුදු ළූණු බික් 4
  • ලොකුවට කොටු කපාගත් ළූණු ගෙඩියක්
  • කෝන් පිටි මේස හැන්දක්
  • වතුර හෝ චිකන් ස්ටොක් කප් 1/2
  • සෝයා සෝස් තේ හැඳි 1
  • විනාකිරි තේ හැඳි 1
  • ලුණු තේ හැඳි ½


සාදාගන්නා ආකාරය:

  • මුලින්ම චිකන් හැර මැරිනේඩ් එකට තැබූ ද්‍රව්‍ය සියල්ල එකට මිශ්‍ර කර මිශ්‍රණයක් (බැටර් එකක්) සාදාගන්න. එයට කපාගත් චිකන් එක් කර හොඳින් මිශ්‍ර කර පැය භාගයක් වසා තබාගන්න.
  • ඊට පස්සෙ මේ චිකන් ටික පැය භාගයකට පසුව ගැඹුරු තෙලේ රන් වන් පැහැ වන තුරු බැදගන්න.
  • දැන් වෙනම බඳුනක තෙල් ටිකක් රත් වෙන්න තබා එයට සුදු ළූණු, අමු මිරිස්, ළූණු එක් කර තප්පර 30ක් පමණ තෙම්පරාදු කරගන්න. එයට සෝයා සෝස් සහ විනාකිරි එක් කර කලවම් කර ඒ සමඟම කෝන් පිටි මේස හැන්ද දිය කරගත් වතුර එක් කරගන්න.
  • ඊට පස්සෙ ඒ මිශ්‍රණය ඝණ වීගෙන එන කොට ඒකට ලුණු සහ චිකන් එක් කර මිශ්‍ර කරගෙන ලිප නිවා ගන්න. එච්චරයි! වැඩේ ඉවරයි!

Tuesday, January 21, 2025

Teriyaki Chicken Fried Rice Recipe චිකන් ෆ්‍රයිඩ් රයිස්

 Teriyaki Chicken Fried Rice Recipe

චිකන් ෆ්‍රයිඩ් රයිස්




Teriyaki Chicken Fried Rice Recipe


Ingredients:


4 cups cooked rice


900g boneless chicken breast (cut into thin strips)


½ cup sugar


1 tbsp oil (any type, e.g., coconut oil)


2 medium carrots (finely chopped)


1 medium onion (finely chopped)


1 red bell pepper (seeds removed and chopped)


150g broccoli (finely chopped, optional)


A pinch of salt


A pinch of black pepper


1 cup green peas


1 tbsp garlic (finely chopped)


1 tbsp ginger (finely chopped)


3 tbsp sesame oil


½ cup soy sauce


6 eggs


3 tbsp additional soy sauce


Garnish: sesame seeds and chopped spring onions



Instructions:


Preparing the Chicken:


1. Mix sugar and ½ cup soy sauce in a bowl.



2. Add the mixture to the chicken strips and mix well. Marinate the chicken for about 30 minutes. Save a little of the marinade for later use. Cover the bowl with cling wrap and set aside.




Preparing the Vegetables:


1. Heat a pan with some oil. Add the chopped onion, carrots, and bell pepper. Sauté for a few minutes.



2. Add the green peas and broccoli, cooking them lightly. Remove the vegetables from the pan and set aside.




Making the Fried Rice:


1. Heat the pan again with 2 tbsp sesam

e oil. Add the ginger and garlic, sautéing until fragrant.

2 Add the cooked rice to the pan and stir well to combine with the ginger and garlic.



3. Crack the eggs into the pan, scramble them, and mix them thoroughly with the rice.



4. Add the sautéed vegetables and mix well.



5. Pour 3 tbsp of soy sauce over the rice and stir everything together until evenly coated.




Cooking the Chicken:


1. Heat a separate pan with 1 tbsp sesame oil. Add the marinated chicken strips and cook until fully done.



2. Pour the remaining marinade over the chicken and stir well. Cook until the sauce thickens slightly.



3. Sprinkle sesame seeds over the chicken before removing it from the pan.




Final Touch:


1. Place the fried rice on a serving platter. Arrange the cooked chicken strips on top of the rice.



2. Garnish with chopped spring onions and additional sesame seeds for a flavorful and visually appealing dish.




Enjoy your delicious Teriyaki Chicken Fried Rice! Perfect for a f

amily meal or a special occasion.


අවශ්‍ය දේවල්:

  • උයාගත්ත බත් කෝප්ප 4
  • කටු රහිත් කුකුල් මස් ග්‍රෑම් 900 (හීනී තීරු වෙන්න කපාගන්න)
  • සීනී කෝප්ප 1/2
  • තෙල් මේස හැදි 1 (පොල් තෙල් වගේ ඕනම තෙල් වර්ගයක් මේකට පාවිච්චි කරන්න පුළුවන්)
  • පොඩියට කපාගත්ත කැරට් අල 2
  • පොඩියට කපාගත්ත ළුණු ගෙඩි 1
  • ඇට ඉවත් කරගෙන කපාගත්ත රතු පාට බෙල් පෙපර් 1
  • පොඩියට කපාගත්ත බ්‍රොකොලි ග්‍රෑම් 150 (අත්‍යවශ්‍යම නැහැ)
  • ලුණු පොඩ්ඩක්
  • ගම්මිරිස් කුඩු පොඩ්ඩක්
  • ග්‍රීන් පීස් කෝප්ප 1
  • පොඩියට කපාගත්ත සුදු ළුණු මේස හැදි 1
  • පොඩියට කපාගත්ත ඉගුරු මේස හැදි 1
  • තල තෙල් මේස හැදි 3
  • සෝයා සෝස් කෝප්ප 1/2
  • බිත්තර 6ක්
  • තවත් සෝයා සෝස් මේස හැදි 3
  • අන්තිමට බත් එක සරසගන්න තල ඇට පොඩ්ඩක් සහ කපාගත්ත ළුණු කොළ පොඩ්ඩක්


සාදාගන්නා ආකාරය:

  • මුලින්ම සීනියි සෝයා සෝස් කෝප්ප ½ එකට දාලා කලවම් කරගන්න.
  • ඊට පස්සෙ මේ හදාගත්ත මිශ්‍රනය කුකුල් මස් වලට දාලා කලවම් කරගෙන මස් ටික පදම් වෙන්න විනාඩි 30ක් විතර තියාගන්න. සෝස් මිශ්‍රනයෙන් සේරම මේකට හලාගන්න එපා. පොඩ්ඩක් ඉතුරු කරගන්න. අපිට පස්සෙ ඒක ඕනෙ වෙනවා. මතක ඇතුවම මේ මස් මිශ්‍රණය දාලා තියන භාජනේ ලන්ච් ෂීට් එකකින් වහලා තියන්න පදම් වෙන්න තියන කොට.
  • මස් ටික පදම් වෙන අතරෙ අපිට තවත් වැඩ ටිකක් තියනවා කරගන්න. භාජනයක් ලිපේ තියලා තෙල් ටිකක් දාලා රත් කරගන්න. ඊට පස්සෙ ඒකට ළුණු කැරට් තක්කාලි බෙල් පෙපර් දාලා තෙම්පරාදු කරගන්න ඕනෙ අපි.
  • ඊළගට ඒකට ග්‍රීන් පීන් ටිකයි බ්‍රොකොලි ටිකයිත් එකතු කරලා මේ ටික තැම්බෙනකම් පොඩ්ඩක් ලිපේ තියාගන්න.
  • ඊට පස්සෙ තෙම්පරාදු කරගත්ත එළවළු ටික අයින් කරලා භාජනේට තල තෙල් මේස හැදි 2ක් දාලා ඒකට ඉගුරු සුදු ළුණු දාලා පොඩ්ඩක් තෙම්පරාදු කරගන්න.
  • ඒ ටික තෙම්පරාදු වුනාම උයාගත්ත බත් ටික මේකට එකතු කරලා කලවම් කරගන්න ඕනෙ.
  • බිත්තරත් ඒත් එක්කම එකතු කරගෙන සේරම කලවම් කරගන්න.
  • ඊළගට මේකට එළවළුත් දාලා කලවම් කරගන්න.
  • ඒ වගේම සෝයා සෝස් මේස හැදි 3ත් මේත් එක්කම දාගෙන කලවම් කරගන්න.

ඔන්න බත් එක හරි! දැන් හදමු කුකුල් මස් ටික,

  • මුලින්ම භාජනයක් ලිපේ තියලා ඉතුරු තල තෙල් මේස හැදි 1ක දාලා රත් කරගන්න.
  • තෙල් රත් වෙනකොට මස් ටික ඒකට දාලා උයාගන්න. ඉතුරු සෝයා සෝස් මිශ්‍රණයත් මේකට දාලා කලවම් කරගන්න.
  • අන්තිමට මස් ටික ලිපෙන් බාගන්න කලින් තල ඇට ටිකත් මස් උඩින් ඉහ ගන්න ඕනෙ අපි.
  • ඔච්චරයි. ඔන්න මස් ටිකත් හරි.

දැන් අන්තිමට,

  • මේක සාමාන්‍ය බත් එකක් නෙමෙයිනෙ, ඒ හින්දා බත් එක පිළිගන්වනකොට ටිකක් සරසාගෙනම පිළිගන්වන්න. මස් ටිකත් බත් එක උඩින්ම දාගන්න. ඒ වගේම සරසාගන්න කියලා අපි ළුණු කොළ පොඩ්ඩක් ගත්තා මතක ඇති නේද ඔයාලට. අන්න ඒ ටිකත් උඩින් ඉහගන්න, එතකොට බත් එක තවත් ලස්සනයි!



Monday, January 20, 2025

Lemon Coconut Macaroons ලෙමන් කොකනට් මැකරූන්

 

Lemon Coconut Macaroons

ලෙමන් කොකනට් මැකරූන්



Today, I’m sharing a simple yet delicious snack that’s easy to make. If you can find the ingredients, especially a lemon, making this recipe will be a breeze. While finding a lemon might be a bit tricky, you can always grab one from a supermarket. The other ingredients are easily available at any store. Let’s get started!


Ingredients:

  • 1 egg white
  • 1/8 tsp salt
  • 3/4 cup condensed milk
  • 1 tbsp finely grated lemon zest
  • 1/2 tsp lemon juice
  • 1/2 tsp vanilla extract
  • 400g shredded coconut

Method:

  1. Preheat the oven to 150°C (300°F).
  2. Prepare a baking tray by lining it with two layers of parchment paper. This helps ensure the macaroons don’t stick.
  3. In a large mixing bowl, beat the egg white and salt for about 2 minutes until slightly frothy.
  4. Add the condensed milk, lemon zest, lemon juice, vanilla extract, and shredded coconut. Mix well using a spatula.
  5. Gradually fold the egg white mixture into the coconut mixture until fully combined.
  6. Use an ice cream scoop to take portions of the mixture, forming small balls. If needed, lightly shape them by hand. Be careful not to over-handle the mixture as it might stick to your hands.
  7. Place the scooped balls onto the prepared tray, ensuring enough space (about an inch) between each.
  8. Bake in the preheated oven for approximately 20 minutes, or until the tops turn golden brown.
  9. Remove from the oven and allow them to cool completely.

Your lemon coconut macaroons are ready to serve. Enjoy!

ලෙමන් කොකනට් මැකරූන්

ඔන්න අද කියලා දෙන්න යන්නෙ ටිකක් වෙනස්, හැබැයි ලේසියෙන් හදාගන්න පුළුවන් රසම රස පොඩි කෑමක් ගැන. ඕන කරන දේවල් ටික හොයාගන්න පුලුවන් නම් ඔයාලට මෙවා හදන්න නම් පොඩ්ඩක්වත් අමාරු වෙන්නෙ නැහැ. ඔයාලට ටිකක් හොයාගන්න අමාරු වුනොත් අමාරු වෙන්නෙ ලෙමන් ගෙඩියක් හොයාගන්න තමයි. හැබැයි ඒවත් ඔයාලට සුපර් මාකට් එකකින් වගේ ගන්න පුලුවන්. අනිත් දේවල් නම් සාමාන්‍ය කඩයකින් ගන්න වුනත් ගන්න පුලුවන්.. හරි! බලන්නකෝ එහෙනම් හදන්නේ කොහොමද කියලා..


අවශ්‍ය දේවල්:

බිත්තර සුදු මද 1

ලුණු තේ හැදි 1/8

මිල්ක් මේඩ් කෝප්ප 3/4

යාන්තමට සූරාගත්ත ලෙමන් පොතු මේස හැදි 1

ලෙමන් යුෂ තේ හැදි 1/2

වැනිලා තේ හැදි 1/2

ගාගත්ත පොල් ග්‍රෑම් 400


සාදාගන්නා ආකාරය:

මුලින්ම අපි කරන්න ඕනෙ අවන් එක 150°C උෂ්ණත්වයට රත්වෙන්න දාගන්න එක.

ඊළගට අවන් එකට දාන්න පුළුවන් ට්‍රේ එකක් අරගෙන ඒකේ ඇතුල් පැත්තට තෙල් කඩදාසි කොළ 2ක් දාගන්න. ඒ කියන්නෙ තට්ටු 2ක් වගේ වෙන්න.

දැන් ටිකක් ලොකු භාජනයක් අරගෙන බිත්තර සුදු මදය දාලා ලුණු චුට්ටකුත් දාලා විනාඩි 2ක් විතර බීට් කරගන්න.

ඊලගට මිල්ක් මේඩ්, ලෙමන් යුෂ, ලෙමන් පොතු, වැනිලා සහ පොල් කියන සේරම එකට දාලා කලවම් කරගන්න. මේකට ස්පැටුලා එකක් (පැතලි හැන්දක්) වගේ පාවිච්චි කරන්න පුළුවන්.

දැන් මේ මිශ්‍රණය කලින් බීට් කරගත්ත බිත්තර මිශ්‍රණයට දාලා සේරම එකට කලවම් කරගන්න.

ඊට පස්සෙ අපිට ඕන කරනවා ස්කූප් එකක්, ඒ කියන්නෙ අපි අර අයිස් ක්‍රීම් බෙදන්න ගන්නෙ හැන්දක්! අන්න ඒ වගේ එකක්.

දැන් කරන්න තියෙන්නෙ කලින් හදාගත්ත මිශ්‍රණයෙන් ඒ ස්කූප් එකෙන් එකක් වෙන්න ගන්න එක, එහෙම කරන්න හේතුව එහෙම ස්කූප් එකකින් ගන්නකොට මිශ්‍රණයෙන් බෝලයක් වගේ කොටසක් තමයි හැන්දට එතකොට එන්නෙ.

එහෙම ගත්ත මිශ්‍රණය අතට අරගෙන අතින් පොඩ්ඩක් තවත් රවුම් කරලා හදාගත්ත ට්‍රේ එක උඩින් තියන්න. අතින් රවුම් කරනකොට ගොඩාක් කරන්න යන්න එපා අත පුරාම ගෑවෙනවා මේවා. පොඩ්ඩක් අතින් රවුම් කරලා ගත්තහම ඇති.

මේ විදියට මිශ්‍රණයෙන් සේරම ටික ස්කූප් එකකින් අරගෙන ට්‍රේ එකේ තියාගන්න, එහෙම තියනකොට මේ බෝල දෙකක් අතර පරතරය අහලක් වගේ වෙන්න ඉඩක් තියාගන්න ඕනෙ.

හරි! දැන් වැඩේ ගොඩක් දුරට ඉවරයි. දැන් එහෙනම් ට්‍රේ එක අපි කලින් රත් වෙන්න දා ගත්ත අවන් එකට දාල විනාඩි 20ක් විතර බේක් කරගන්න.

ඒ විදියට බේක් අරගත්තට පස්සෙ එළියට අරන් නිවෙන්න තියලා ඔයාලට කෑමට ගන්න පුලුවන්.

Sunday, January 19, 2025

Classic Baked Macaroni & Cheese - චීස් දාලා බේක් කරපු මැකරෝනි

 Classic Baked Macaroni & Cheese - චීස් දාලා බේක් කරපු මැකරෝනි



මේක හරි රසයි රෑ කෑමකට නම්. හැමදාම බත්ම කාලා එපා වෙලානම් වෙනසකටත් එක්ක ඔයාලට මේ වගේ දෙයක් හදලා බලන්න පුලුවන්. ඒ වගේම ලොක්කො පොඩ්ඩො හැමෝම කැමති වෙයි මේ විදිහට හදපු "මැකරෝනි" කන්න නම්. "චෙඩාර් චීස්" හොයාගන්න පුලුවන් නම්, මේක හදන්න හරිම ලේසි කෑමක්. ඔයාලට පුළුවන් තව දේවල් එකතු කරලා; මස්, මාළු, ඉස්සෝ, දැල්ලෝ වගේ, මේ කෑම එක තවත් රසවත් කරගන්න.

අවශ්‍ය දේවල්:

  • තම්බාගත් එල්බෝ මැකරෝනි කෝප්ප 2
  • කිරි කෝප්ප 2
  • බටර් මේස හැදි 2
  • පාන් පිටි මේස හැදි 2
  • ලුණු තේ හැදි 1/2
  • ගම්බිරිස් කුඩු තේ හැදි 1/4
  • ගාගත්තු චෙඩාර් චීස් 284g
  • මිරිස් කුඩු තේ හැදි 1/4 (කැමතිනම් පමණක්)

සාදාගන්නා ආකාරය:
  • මුලින්ම අවන් එක 400°C උෂ්ණත්වයට රත් වෙන්න දාගෙන ඉන්න ඕනෙ අපි. අවන් එකට අන්තිමට මැකරෝනි මිශ්‍රණය දාලා බේක් කරගන්න ගන්ම අවන් එක එකම උෂ්ණත්වයෙන් රත් වෙවී තියෙන්න ඕනෙ. ඒ හින්දා "දැන් රත් වෙලා ඇති" කියලා අවන් එක කොයිම වෙලාවකවත් Off කරන්න නම් එපා..!
  • මයික්‍රෝවේව් අවන් එකක් තියෙනවා නම් කිරි ටික ඒකෙ දාල විනාඩි එකහමාරක් රත් කරගන්න. මයික්‍රෝවේව් අවන් එකක් නැත්නම් කිරි ටික තද රස්නෙන් විනාඩි එකහමාරක් රත් කරල ගත්තත් කමක් නෑ.
  • මැකරෝනි කෝප්ප 2 කලවම් කරගන්න පුලුවන් ඉඩක් තියෙන භාජනයක, මද ගින්නේ බටර් ටික දිය කරගන්න. ඒකටම පිටි ටික දාගෙන විනාඩියක් නොනවතවා කලවම් කරමින්, සුමට මිශ්‍රණයක් එනකන් කලවම් කරගන්න.
  • දැන් බොහොම සීරුවට රත් වෙච්ච් කිරි ටික මේකට එකතු කරලා නොනවත්වා විනාඩි 5ක් හෝ මේ මිශ්‍රණය ඝණ වන තුරු උයාගන්න.
  • දැන් ලුණු, ගම්බිරිස්, ගාගත්තු චෙඩාර් චීස් කෝප්ප 1ක් සහ කැමතිනම් මිරිස් කුඩු ටිකත් එකතුකරලා සුමට මිශ්‍රණයක් එනතුරු කලවම් කරලා තම්බාගත් මැකරෝනි ටික එකතුකරන්න.
  • මැකරෝනි ටික චීස් සහ කිරි මිශ්‍රණයේ හොඳින් කලවම් උනාට පස්සේ, අවන් එකට දාන්න පුලුවන් අගල් 8 බේකින් ට්‍රේ එකක් ඇරන් ඒකෙ ඇතුල් පැත්තෙ බටර් ටිකක් එහෙම ගාලා සූදානම් කරගෙන දැන් අපි මේ හදාගත්ත මැකරෝනි මිශ්‍රණය ඒකට දාගෙන ඉතුරු චීස් ටික මැකරෝනි උඩින් ඉහ ගන්න.
  • ඊට පස්සෙ 400°C උෂ්ණත්වයේ විනාඩි 20ක් හෝ රන්වන් පාටවෙලා බුබුළු නගනකන් අපි මේක බේක් කරගන්න ඕනෙ. එච්චරයි!

Classic Baked Macaroni & Cheese


This dish is perfect for dinner! If you're tired of having rice every day, this is a great way to try something different. Everyone, from kids to adults, will love this version of macaroni. If you can find "cheddar cheese," this recipe is incredibly easy to make. You can also add other ingredients like chicken, fish, shrimp, or sausages to make it even tastier.


Ingredients:

  • Cooked elbow macaroni: 2 cups
  • Milk: 2 cups
  • Butter: 2 tablespoons
  • All-purpose flour: 2 tablespoons
  • Salt: 1/2 teaspoon
  • Paprika: 1/4 teaspoon
  • Shredded cheddar cheese: 284g
  • Chili powder (optional): 1/4 teaspoon

Instructions:

  1. Preheat the oven:
    Set your oven to 400°F (200°C) and let it heat up. It should stay at this temperature while you prepare the macaroni mixture to ensure consistent baking.

  2. Warm the milk:
    If you have a microwave, heat the milk for 1.5 minutes. If not, warm it on the stove over medium heat for the same time, being careful not to boil it.

  3. Make the roux:
    Melt the butter in a saucepan over low heat. Add the flour and whisk constantly for about a minute until it forms a smooth paste.

  4. Prepare the cheese sauce:
    Slowly add the warmed milk to the roux, stirring continuously to avoid lumps. Cook this mixture for 5 minutes or until it thickens. Add the salt, paprika, 1 cup of shredded cheddar cheese, and chili powder (if using). Stir until it becomes a smooth cheese sauce.

  5. Mix in the macaroni:
    Add the cooked macaroni to the cheese sauce. Stir gently until every piece is coated evenly.

  6. Prepare the baking dish:
    Take an 8-inch baking tray and grease the inside with butter. Pour the macaroni mixture into the tray, spreading it evenly. Sprinkle the remaining shredded cheese over the top.

  7. Bake to perfection:
    Bake the macaroni in the preheated oven for 20 minutes, or until the top is golden brown and bubbly.


Enjoy your meal!

Let the baked macaroni cool slightly before serving. It’s creamy, cheesy, and satisfying—a dish your whole family will love! Perfect for dinner, parties, or just a cozy evening at home.