Thursday, January 23, 2025

Kerala Style Prawn Curry - කේරල ක්‍රමයට ඉස්සො වෑන්ජනයක්

 Kerala Style Prawn Curry - කේරල ක්‍රමයට ඉස්සො වෑන්ජනයක්



Ingredients:


Prawns - 1 kg

Coconut oil - 1 tablespoon

Roasted rice flour - 1 teaspoon

Turmeric powder - 1/2 teaspoon

Mustard seeds - 1 teaspoon

Curry leaves - 10-12

Coconut milk - 1 cup

Water - 1/4 cup

Salt - a pinch

Pepper powder - a pinch

Lime juice - as needed

Chopped onion - 1

Dried red chili - 1

Ginger - 30 grams

Garlic cloves - 4


Preparation Steps:


1. Prepare the paste: Blend ginger, garlic, onion, and red chili in a blender until it forms a smooth paste.

2. Heat the oil: Place a medium-sized pan on low heat and add the coconut oil. Let the oil heat slightly.

3. Temper the spices: Add roasted rice flour, curry leaves, turmeric powder, and mustard seeds to the hot oil. Sauté for a few seconds until aromatic.

4. Add the paste: Incorporate the blended paste into the pan. Cook for 2-3 minutes on low heat, stirring occasionally.

5. Cook the prawns: Add the cleaned prawns and water into the pan. Cover and cook until the prawns are tender.

6. Finish with coconut milk: Add the coconut milk, salt, pepper, and lime juice to the pan. Cook for another 2-3 minutes, ensuring the curry is well combined.

That

’s it! A delicious prawn curry, simple and easy to make.

අවශ්‍ය දේවල්:

  • ඉස්සො කිලෝ ග්‍රෑම් 1
  • පොල් තෙල් මේස හැදි 1
  • උළු හාල් තේ හැදි 1
  • කහ තේ හැදි 1/2
  • අබ ඇට තේ හැදි 1
  • කරපින්චා කොළ 10-12
  • පොල් කිරි කෝප්ප 1
  • වතුර කෝප්ප 1/4
  • ලුණු පොඩ්ඩක්
  • ගම්මිරිස් කුඩු පොඩ්ඩක්
  • දෙහි යුෂ
  • කපාගත්ත ළුණු ගෙඩි 1
  • රතු මිරිස් කරල් 1
  • ඉගුරු ග්‍රෑම් 30
  • සුදු ළුණු බික් 4


සාදාගන්නා ආකාරය:

  • මුලින්ම ඉගුරු, සුදු ළුණු, ළුණු, මිරිස් බ්ලෙන්ඩර් එකට දාලා බ්ලෙන්ඩ් කරගෙන පේස්ට් එකක් වගේ හදාගන්න. ඒ කිව්වෙ ක්‍රීම් එකක් වගේ.
  • දැන් ටිකක් ලොකු භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් දාලා ටිකක් අඩු ගින්දරේ තෙල් ටික රත් කරගන්න.
  • තෙල් රත් වෙනකොට ඒකට උළු හාල්, කරපින්චා, කහ, අබ එකතු කරන්න ඕනෙ.
  • ඊළගට අපි කලින් හදාගත්ත ළුණු පේස්ට් එක මේකට එකතු කරලා විනාඩි 2-3ක් විතර ලිපේ තියාගන්න.
  • ඊට පස්සෙ ඉස්සො ටිකයි වතුරයි එකතු කරලා ඉස්සො ටික තැම්බෙනකම් ලිපේ තියාගන්න.
  • ඉස්සො ටික තැම්බීගෙන එනකොට අපි ඒකට පොල් කිරි, ලුණු, ගම්මිරිස්, දෙහි යුෂ එකතු කරලා තවත් විනාඩි 2-3ක් ලිපේ තියාගන්න ඕනෙ. එච්චරයි! හරිම ලේසියි හදන්න.

No comments:

Post a Comment