Saturday, January 25, 2025

Pasta - පැස්ටා

 

Pasta - පැස්ටා



ngredients:


1 packet of pasta

1 cup of yogurt

A few carrots (chopped)

A few spring onions (chopped)

1 soup cube

Garlic

Ginger

Salt and prawns (to taste)

Curry leaves

4 eggs

reparation method:

1. Bring a pot of water to boil and add a little salt and oil. Once the water is boiling, add the pasta and cook until tender. Drain and set aside.

2. Heat some oil in a pan. Once hot, add garlic, ginger, and curry leaves. Sauté until fragrant.

3. Add the chopped carrots and spring onions to the pan. Stir-fry briefly to retain their crunch.

4. Crack the eggs into the pan and scramble them.

5. Season with salt and add the prawns. Stir-fry until the prawns are cooked.

6. Mix in the yogurt and the soup cube, stirring well to combine.

7. Finally, add the cooked pasta and toss everything together. Make sure the vegetables st

ay slightly crisp.


Serve hot and enjoy!







අවශ්‍ය දෙවල්:

පැස්ටා පැකට් එකක්

යෝගට් එකක්

කැරට් ටිකක්

ලූනු කොල ටිකක්

සුප් කැට එකක්

සුදු ලූනු

බී-ලූනූ

ගම්බිරිස් හා ලුනු රස අනුව

කරපින්චා

බිත්තර හතරක්


සාදා ගන්නා අයුරු:

වතුර එකක් රත් වෙන්න තියලා එයට ලුනු හා තෙල් ටිකකුත් දාන්න. ඒකට පැස්ටා ටික දාලා තම්බලා පැත්තකින් තියන්න.

සාමාන්ය තාච්චියක් ගෙන එයට තෙල් ටිකක් දමා රත් වු පසු එයට සුදු ලූනුම් බී ලූනූ හා කරපින්චා ටික දාලා බැදෙන්න අරින්න.

බැදීගෙන එනකොට ඒකටම පොඩියට කපාගත්ත කැරට්, ලූනු කොල ටික දාලා යන්තම්න් බැදගන්න. එයටම බිත්තර හතරක් පමණ දමා බැදගන්න.

එයටම රස අනුව ලුනු, ගම්බිරිස් එකතු කර යෝගට් එකක් එක් කර කලින් තම්බා ගත් පැස්ටා ටික එකතු කරගන්න.

එලවළු වැඩිය තැම්බෙන්න අරින්න එපා.



No comments:

Post a Comment