Orange Coconut Popsicles - ඔරේන්ජ් කොකනට් පොප්සිකල්
Orange Coconut Popsicles
Homemade popsicles, that is, how to make the most delicious ice cream at home
Ingredients:
350 ml coconut milk
1 1/4 cups orange juice
2 tablespoons honey
How to make:
First, put the coconut milk in the blender.
Then add the orange juice and honey to it and blend well.
Next, we need to put the mixture prepared in this way in the bowl to make the popsicles.
Now we need to keep these popsicles in the fridge for 4 hours. Don't take them out in a hurry! It takes about 4 hours for them to set well.
After 4 hours, you have to take them out of the fridge and eat them.
ගෙදරදිම පොප්සිකල්, ඒ කිව්වෙ ගෙදරදීම රසම රස අයිස් ක්‍රීම් හදාගන්න විදිහ තමයි
අවශ්‍ය දේවල්:
පොල් කිරි මිලි ලීටර් 350
දොඩම් යුෂ කෝප්ප 1 1/4
මී පැණි මේස හැදි 2
සාදාගන්නා ආකාරය:
මුලින්ම පොල් කිරි ටික බ්ලෙන්ඩර් එකට දාගන්න.
ඊට පස්සෙ ඒකට දොඩම් යුෂ, මී පැණි ටික දාලා හොදට බ්ලෙන්ඩ් කරගන්න.
ඊළගට මේ විදියට හදාගත්ත මිශ්‍රණය පොප්සිකල් හදාගන්න භාජනේට දාගන්න ඕනෙ අපි.
දැන් මේ පොප්සිකල් ටික පැය 4ක් ෆ්‍රිජ් එකේ තියාගන්න වෙනවා අපිට. හදිස්සියට ඉක්මනට මේක එළියට ගන්න එහෙම එපා! හොදට මේක හැදෙන්නනම් පැය 4ක් වගේ කාලයක් යනවා.
පැය 4කට පස්සෙ ෆ්‍රිජ් එකෙන් අරගෙන කන්න තමයි තියෙන්නෙ ඉතින්.

No comments:
Post a Comment