Thursday, January 30, 2025

簡單中式麵條 Semplici spaghetti cinesi Простая китайская лапша

 Simple Chinese Noodles - චයිනීස් නූඩ්ල්ස්




Ingredients

 Boil 6 pieces of chicken meat

 2 green onions

 Caramel/Ramp

 Pepper

 Tomato or cucumber

 A cinnamon stick

 A pinch of turmeric

 A few pieces of chili/a little chili powder

 Chilli powder

 Mango

 Oil

 Method of preparation

 Finely chop the green onion, green chili, and tomato. If you are using tamarind, soak it in water and remove the seeds

 Add chili powder, chili powder, salt, pepper, cinnamon, and cloves to it.

 Mash everything with your hands.

 Put some oil on the stove and heat it. Add mustard seeds to the above mixture. Cook on low heat until the onions are soft.

 Finally, add the egg pieces and mix carefully with a flat aluminum spoon so as not to break the yolk.



අද අපි හදන්නෙ චයිනීස් නූඩ්ල්ස් එකක්. මේක වෙන චයිනීස් නූඩ්ල්ස් වගේ නෙමෙයි, හදාගන්න හරිම ලේසියි. ඒ වගේම ඉක්මනට හදාගන්නත් පුළුවන්. හැබැයි ඉක්මනට හැදුවා කියලා රසයේ නම් අඩුවක් නැහැ. මේක හදන්න අපි යොදාගන්න "චයිනීස් නූඩ්ල්ස්" ඔයාලට ගොඩක් වෙලාවට ඕනෙම සුපිරි වෙළද සැලකින් වගේ ගන්න පුළුවන්. මේකට චයිනීස් නූඩ්ල්ස් නැතුව සමාන්‍ය නූඩ්ල්ස් වුනත් පාවිච්චි කරන්න පුලුවන්. හැබයි එතකොට නම් මේකට
 "චයිනීස් නූඩ්ල්ස්" කියලා කියන්න බැහැ.

අවශ්‍ය දේවල්:

  • චයිනීස් නූඩ්ල්ස් 200g
  • පොඩි පෙති වගේ කපාගත්ත ඉගුරු කෑලි 4-5ක්
  • කපාගත්ත ළුණු කොළ කෝප්ප 1/2 (අගලක වගේ ප්‍රමාණයට දිග කෑලි කපා ගන්න)
  • ඔයිස්ට සෝස් මේස හැදි 3
  • සෝයා සෝස් මේස හැදි 2
  • තල තෙල් මේස හැදි 1

සාදාගන්නා ආකාරය:
මුලින්ම අපි නූඩ්ල්ස් ටික තම්බගෙන ඉන්න ඕනෙ,
  • නූඩ්ල්ස් ටික තම්බගන්න යද්දි අපි මුලින්ම කරන්න ඕනෙ දේ තමයි වතුර කෝප්ප 4ක් අරගෙන ඒකෙ ලුණු ටිකක් දිය කරගන්න එක.
  • ඊලගට භාජනයක් ලිපේ තියලා ඒකට නූඩ්ල්ස් ටික දාලා, ඊට පස්සෙ ලුණු දිය කරගත්ත වතුර ටිකත් ඒකටම දාලා මේ නූඩ්ල්ස් ටික තම්බගන්න ඕනෙ.
  • මේකට විනාඩි 1-2ක් විතර යනවා. තැම්බෙන අතරේ සැරින් සැරේට නූඩ්ල්ස් ටික කලවම් කරගන්න.
  • නූඩ්ල්ස් ටික තැම්බුනාට පස්සෙ ඒකෙ වතුර ටික පෙරලා අයින් කරගන්න ඕනෙ.
ඊට පස්සෙ,
  • දැන් භාජනයක් (අඩිය ඇලෙන්නෙ නැති "ෆ්‍රයින් පෑන් එකක්" වගේ තියේ නම් මේ වැඩේට ගොඩක් හොදයි) ලිපේ තියලා ඒකට තෙල් දාලා රත්කර ගන්න. තෙල් ටික හොදටම රත් වුනාට පස්සෙ ඉගුරුයි, ළුණු කොළ ටිකයි ඒකට දාලා තත්පර 30ක් විතර හැන්දෙන් එහෙ මෙහෙ කරගන්න.
  • දැන් අපි තම්බගත්ත නූඩ්ල්ස් ටික ඒකට දාලා කලවම් කරගෙන විනාඩි 5ක් විතර අඩු ගින්දරේ නූඩ්ල්ස් ටික ලිපේ තියෙන්න හරින්න ඕනෙ.
  • ඊළගට අන්තිමට ඔයාලට කරන්න තියෙන්නෙ සෝයා සෝස් ටිකයි, තල තෙල් ටිකයි, ඔයිස්ට සෝස් ටිකයි නූඩ්ල්ස් එකට දාලා කලවම් කරගෙන ලිප නිවා ගන්න එක.
  • එච්චරයි! ඔන්න වැඩ ටික ඉවරයි. දැන් තියෙන්නෙ කෑමට ගන්න එක. ඔයාලට මේක රස්නෙ පිටින්ම වුනත් කෑමට ගන්න පුළුවන්.

No comments:

Post a Comment