Saturday, February 1, 2025

Salmon sambal

උම්බලකඩ සම්බෝල 



Ingredients


50g red onion


1/2 teaspoon salt


15g chili flakes


5 tablespoons of mace


1 teaspoon of cardamom


1 tablespoon of oil


1 clove of garlic


1 small curry leaf


Method of preparation


Put the oil in a pan and heat it. Then add the onion, turmeric, cardamom and cloves and fry until golden brown.


Then add the chili flakes, onion, mace and tamarind puree and mix well and fry on low heat.

 අවශ්‍ය ද්‍රව්‍ය


රතු ළූණු 50g

දිය ලුණු තේ හැඳි 1/2

කෑලි මිරිස් 15g

උම්බලකඩ මේස හැඳි 05

කරඳමුංගු 01

තෙල් මේස හැඳි 01

කරාඹු නැටි 01

කුඩා කරපිංචා ඉත්තක්


සාදන ක්‍රමය

මුලිනම තෙල් භාජනයකට දමා ලිප තබා රත් උනු පසුව එයට ළූණු රම්පේ කරපිංචා හා කරඳමුංගු කරාබුනැටි දමා රන්වන් පාට වන තෙක් බැද ගන්න.

ඉන්පසු කෑලිමිරිස් ළූණු හා උම්බලකඩ සමග සියඹලා ඉස්ම එකතු කර හොඳින් මිශ්‍ර කරමින් මද ගින්නේ වියලා ගන්න.

No comments:

Post a Comment