බිත්තර තෙම්පරාදුව
Ingredients
Boil 6 pieces of chicken meat
2 green onions
Caramel/Rampe
Pepper
Tomato or cucumber
A cinnamon stick
A pinch of turmeric
A few pieces of chili/a little chili powder
Chilli powder
Mango
Oil
Method of preparation
Finely chop the green onion, green chili, and tomato. If you are using tamarind, soak it in water and remove the seeds
Add chili powder, chili powder, salt, pepper, cinnamon, and cloves to it.
Mash everything with your hands.
Put some oil on the stove and heat it. Add mustard seeds to the above mixture. Cook on low heat until the onions are soft.
Finally, add the egg pieces and mix carefully with a flat aluminum spoon so as not to break the yolk.
අවශ්‍ය ද්‍රව්‍ය
තම්බා 6ට පලා ගත බිත‍්තර 3
බී ළුණු ගෙඩි 2
කරපිංචා/රම්පෙ
අමුමිරිස්
තක්කාලි හෝ සියබලා
කුරුඳු පොත්තක්
උළුහාල් චුට්ටක්
කෑලි මිරිස් ටිකක්/මිරිස් කුඩු ටිකක්
ගම්මිරිස් කුඩු
අඹ
තෙල්
සාදන ක්‍රමය
බී ළුණු, අමුමිරිස්, තක්කලී සිහින්ව කපාගන්න . සියඹලා දමන්නේ නම් වතුරෙන් ඒවා පොඟවා ඇට ඉවත් කර දමන්න
එයට කෑලිමිරිස් කුඩු, මිරිස්, ලුණු, ගම්මිරිස්, කුරුඳු, උළුහාල් දමන්න ..
සියල්ල අතින් කවලම් කරන්න ..
තෙල් ටිකක් ලිපේ තබා රත් වූ පසු අබ පුපුරුවා ඉහත මිශ්‍රණයට දමා මදගින්නේ ළුණු මෘදු වන තෙක් උයන්න ..
අවසානයේ බිත්තර කැබලි දමා පැතලි ඇලුමිනියම් හැන්දකින් පරිස්සමින් කහ මද නොකැඩෙන්න කවලම් කරන්න
No comments:
Post a Comment