Wednesday, January 29, 2025

Sesami chicken lo mein (Chinese food) 芝麻雞撈麵(中餐)Lo mein di pollo al sesamo (cibo cinese) Курица с кунжутом Ло Мейн (китайская еда)

 Sesami chicken lo mein (Chinese food)

芝麻雞撈麵(中餐)Lo mein di pollo al sesamo (cibo cinese) Курица с кунжутом Ло Мейн (китайская еда)




Ingredients:

 1 cup white rice

 4 boneless chicken breasts

 2 tablespoons olive oil

 1 teaspoon salt

 1/4 teaspoon pepper

 2 1/2 cups water in which the chicken was cooked

 1 cup red bell pepper, finely chopped

 2 1/2 cups broccoli, finely chopped

 2 cups cheddar cheese

 How to make:

 First, cut the meat into fairly large pieces.

 Then, boil the meat.

 Now, heat some oil in a pan. Add the boiled meat, salt, and pepper to it and let it cook for a while. Don't forget to stir it occasionally while cooking. It will take 4-6 minutes to cook.

  Then add the rice and the water in which the chicken was cooked to this mixture and cook for 10-15 minutes until the water boils. At this time, you need to reduce the heat on the stove.

 While cooking in this way, after absorbing all the water in the pot, add the bell pepper and broccoli. Add a cup of cheese along with it.

 Now close the lid of the pot and cook for about 8-10 minutes.

 After the vegetables are cooked, you need to remove it from the stove.

 Finally, all you have to do is add the remaining cup of cheese on top of the mixture and leave it covered in the pot for a while until the cheese melts. That's it! We have cooked our delicious rice. Now all you have to do is eat it.

 


අවශ්‍ය දෙවල්:
  • පොඩියට කපා ගත් කටු ,හම ඉවත් කල කුකුල් මස්
  • සෙසමි ඔයිල්
  • ෆ්‍රෝසන් කල එලවලු (බ්‍රොකලි,කෝලි ෆ්ලවර්,කැරට්,ගෝවා,
  • ස්නැප් පීස්
  • කජු
  • තම්බා ගත් නුඩ්ලස්
  • ලුනු
  • කපා ගත් හතු
  • කපා ගත් ලොකු ලූනු
  • ස්ප්‍රින් අනියන්
  • සෝයා සෝස්
  • ඔයිස්ටර් සෝස්
  • සීනි බිදක්
  • සෙසමි ඔයිල්
  • සී ෆුඩ් සෝස්
සාදා ගන්නා අයුරු:
  • මුලිම චිකන් ටිකට සෙසමි ඔයිල්,අඹරා ගත් සුදු ලූනු,ලුනු දමා විනාඩි 10 ක් තියෙන්න හරින්න.
  • තෙල් ටිකක් රත් කර එයට චිකන් ටික දමා හොදින් බදින්න.
  • බැදුනා ට පසුව චිකන් ටික අයින් කර එම භාජනයටම ලූනු ,හතු මුලින් දාන්න.ගින්දර වැඩි කරන්න.එලවලු ටික දමා ගන්න.
  • දැන් නූඩ්ලස් දමා හොදින් මිශ්‍ර කරන්න.
  • එයට සීනි පොඩ්ඩක්,සෝයා සෝස්,ඔයිස්ටර් සෝස් ,සී ෆුඩ් සෝස් පොඩ්ඩක්,,සෙසමි ඔයිල්,ගම්මිරිස් කුඩු,මෙයට මිශ්‍ර කරන්න.
  • උඩින් කජු, චිකන් ,ස්ප්‍රින් අනියන් දමා සරසා ගන්න.




 



 






No comments:

Post a Comment