වම්බටු 🍆 🍆 ව්‍යංජනයක්
Ingredients
10 batu fruits
4 teaspoons of tamarind powder
3 teaspoons of chili powder
1/2 teaspoon of turmeric powder
1/4 bottle of oil
4 cloves of finely chopped garlic
20 red onions
10 red onions, finely chopped
1 crushed tomato
1 finely chopped tomato
1 chili pepper
1 piece of rambutan
1 tablespoon of tamarind puree
1/2 teaspoon of mustard seeds
1/4 teaspoon of rice flour
Water
First, mix 2 teaspoons of tamarind powder, 1 teaspoon of chili powder, turmeric, salt, tamarind puree with a little water and make a paste. Then cut the sweet potato into quarters so that the skin remains.
Dip the cut potatoes in the paste prepared earlier. You can take the sweet potato without the skin. But the sweet potato is called sweet potato.
Now heat the oil and fry the sweet potato in a shallow pan. Then remove it from the oil and add mustard seeds to the same oil and when it splutters, add the cumin, curry leaves, turmeric, garlic, onion, chopped onion and when it turns golden brown, add the remaining three-five grams of salt and chili.
After about 2 minutes, add the ground tomatoes, chopped tomatoes, salt and simmer. After a while, add water and mix well. At the same time, add the sweet potato and mix well. Be careful while adding water. Because this is made for thickening. Finally, add 1/4 teaspoon of sugar if you like.
අවශ්‍ය ද්‍රව්‍ය
බටු ගෙඩි 10ක්
තුනපහ කුඩු තේ හැදි 4ක්
මිරිස් කුඩු තේ හැදි 3ක්
කහ කුඩු තේ හැදි 1/2ක්
තෙල් බෝතල් 1/4ක්
සිහින්ව කපාගත් සුදු ළූණූ බික් 4ක්
රතු ළූණූ ගෙඩි 20
සිහින්ව කපාගත් රතු ළූණූ ගෙඩි 10ක්
අඹරා ගත් තක්කාලි ගෙඩි 1ක්
සිහින්ව කපාගත් තක්කාලි ගෙඩි 1ක්
කරපිංචා ඉත්තක්
රම්පේ කෑල්ලක්
සියඹලා ඉස්ම මේස හැදි 1ක්
අබ ඇට තේ හැදි 1/2ක්
උළුහාල් තේ හැදි 1/4
වතුර
මුලින්ම තුනපහ තේ හැදි 2ක්, මිරිස් කුඩු තේ හැදි 1ක්, කහ, ලුණු, සියඹලා ඉස්ම වතුර ස්වල්පයක් දමා paste එකක් විදිහට හදා ගන්න. පසුව බටු ගෙඩි නැට්ට ඉතුරුවන විදියට හතරට පලාගන්න.
ඒ පලාගත්ත, තැන්වලට කලින් හදාගත්ත paste ඇතුලට කාවද්දන්න. බටු ගෙඩි නැටි නැතුව උනත් ගන්න පුලුවන්. ඒත් ඉතිං බට්ටේ රස නැට්ටේ කියනවනෙ.
දැන් බටු ටික තෙල් රත්කරගෙන නොගැඹුරු තෙලේ බැදගන්න. ඉන්පසුව තෙලෙන් ඉවත් කරගෙන එම තෙල් වලටම අබ ඇට දමා පුපුරන විට උළුහාල්, කරපිංචා, රම්පේ, සුදු ළූණූ, ළූණූ ගෙඩි, කපාගත් ළූණූ දමා රන්වන් පැහැ වන විට, ඉතිරි වු තුනපහ සහ මිරිස් එකතු කරගන්න.
විනාඩි 2කින් පමන පසු අඹරාගත් තක්කාලි, කපාගත් තක්කාලි, ලුණු දමා තෙම්පරාදු කරගන්න. මද වෙලාවකින් වතුර එකතුකර හොදින් කවලම් කරගන්න. ඒ සමගම බටු එකට දමා කවලම් කර පිස ගන්න. වතුර දැමීමේදි සැලකිලිමත් වන්න. මොකද උකුවට තමයි මේක හදාගන්න ඔනි. අවසානයේ ඔබ කැමති නම් සීනී තේ හැදි 1/4ක් පමන එකතු කරගන්න
No comments:
Post a Comment