Wednesday, February 26, 2025

Eggplant Devil


Eggplant Devil 




Ingredients 


 2 long eggplants


1 onion 


1 tomato 


A few chili peppers 


1 egg


A little oil


2 tablespoons of soy sauce


A little tomato sauce


A few chili flakes 


Ginger-garlic paste 


2 teaspoons of sugar


A few finely chopped carrots


A little salt 


 Cut the eggplant into fairly thick slices. Add a little salt to the egg and beat well. Dip the eggplant slices in the egg and deep fry in oil. 


Put a pot on the stove and add a little oil to it and add the ginger-garlic paste. Now add soy sauce, tomato sauce, sugar and salt to it. Finally, add the carrots, salt, tomatoes, green chilies and betel leaves, add some chili flakes, stir and remove from the stove. 

වම්බටු ඩෙවල් 



අවශ්‍ය ද්‍රව්‍ය 


 දිගටි වම්බටු කරල් 2


ළූණු ගෙඩියක් 


තක්කාලි ගෙඩියක් 


අමුමිරිස් කරල් කිහිපයක් 


බිත්තර 1


තෙල් ටිකක්


සෝයා සෝස් මේස හැඳි 2


තක්කාලි සෝස් ටිකක්


කෑලි මිරිස් 


ඉඟුරු සුදුළූණු පේස්ට් 


සීනි තේ හැඳි 2


පොඩියට කපාගත් කැරට් ටිකක්


ලුණු කුඩු ටිකක් 


 වම්බටු තරමක් ඝණකමට පෙති කපා ගන්න. බිත්තරයට ලුණු ටිකක් දාලා හොඳින් ගසා ගන්න. වම්බටු පෙති බිත්තර වල දවටා ගැඹුරු තෙලේ බැදගන්න. 


භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාලා ඉඟුරු සුදුළූණු පේස්ට් එක දාන්න. දැන් ඒකට සෝයා සෝස්, තක්කාලි සෝස්, සීනි හා ලුණු කුඩු එක් කරන්න. අවසානයේ කැරට්, ලුණු, තක්කාලි, අමුමිරිස් හා බටු එක් කර කෑලි මිරිස් ටිකක් 

එක් කර කලවම් කර ලිපෙන් බාගන්න. 



No comments:

Post a Comment