**Ingredients:**
- 3 potatoes (peeled and cubed)
- 1 tablespoon of oil
- 600 grams of minced meat (cut into small pieces)
- 2 cloves of garlic (finely chopped)
- 2 tablespoons of chopped coriander leaves
- 140 grams of grated cheddar cheese
- 4 eggs
**Instructions:**
1. **Preheat the Oven:** Start by preheating your oven to 180°C. This allows the oven to reach the desired temperature while you prepare the other ingredients.
2. **Boil the Potatoes:** Place the cubed potatoes in a pot with some water and let them boil for about 5 minutes. After boiling, drain the water.
3. **Cook the Mixture:** In a pan, heat the oil and add the boiled potatoes, minced meat, and chopped garlic. Cook this mixture for about 5-8 minutes until the potatoes turn slightly brown and the meat is tender. Be careful not to overcook it.
4. **Add Coriander Leaves:** After the mixture is cooked, add the chopped coriander leaves and let it cook for another minute.
5. **Prepare the Baking Dish:** Take a baking dish and spread the potato and meat mixture evenly across the bottom. Do not press it down too much.
6. **Add Cheese:** Sprinkle the grated cheddar cheese on top of the mixture.
7. **Add More Coriander Leaves:** Take the remaining coriander leaves and sprinkle them over the cheese.
8. **Add Eggs:** Make four small wells in the mixture and crack an egg into each well. Use a spoon to gently mix the eggs into the mixture if needed.
9. **Bake:** Place the dish in the preheated oven and bake for about 12-15 minutes, or until the eggs are set and the cheese is melted and bubbly.
10. **Serve:** Once baked, remove from the oven and let it cool slightly before serving.
Enjoy your meal!
අල, බිම්මල්, චීස් සමග බේක් කළ බිත්තර
අල ගෙඩි 3 (පොතු ඇරලා කොටු විදියට කපා ගන්න)
තෙල් මේස හැදි 1
බිම්මල් ග්‍රෑම් 600 (පොඩි කෑලි වලට කඩා ගන්න)
පොඩියට කපාගත්ත සුදු ළුෑණු බික් 2
කපාගත්ත කොත්තමල්ලි කොළ මේස හැදි 2
හීනියට ගාගත්ත(Grated) චෙඩාර් චීස් ග්‍රෑම් 140
බිත්තර 4
සාදාගන්නා ආකාරය:
මුලින්ම වැඩ පටන් ගන්න කලින් අවන් අවන් එක රත්කර ගන්න ඕනෙ. 180°C ට අවන් එක රත් වෙන්න දාලා අපේ අනිත් වැඩ ටික කරන්න පටන් ගමු. මෙහෙම අවන් එක කලින්ම රත් වෙන්න දාගන්න එකට කියන්නෙ "අවන් එක ප්‍රී හීට් වෙන්න තියනවා" කියලා.
දැන් අපි මුලින්ම අපි අල ටික තම්බගමු. භාජනයකට වතුර ටිකක් දාලා අල ටික තැම්බෙන්න තියන්න. විනාඩි 5කින් විතර මේ විදියට අල ටික තම්බගන්න පුළුවන්.
අල ටික තම්බගත්තට පස්සෙ එකේ වතුර ටික පෙරාගන්න.
දැන් භාජනයක් ලිපේ තියලා ඒකට තම්බපු අල ටිකයි බිම්මල් ටිකයි සුදු ළුෑණුයි දාලා උයාගන්න ඕනෙ. මේකෙදි අපිට වෙන්න ඕනෙ අල ටික ටිකක් දුඹුරු පාට වෙන්නයි බිම්මල් ටික මෘදු කරගන්න එකයි. ඒ නිසා මහ ගොඩාක් වෙලා ලිපේ තියාගන්න ඕන වෙන්නෙ නැහැ. විනාඩි 5-8ක් වගේ ලිපේ තිබ්බහම ඇති.
ඊට පස්සේ කොත්තමල්ලි කොළ ටිකකුත් ඒකට එකතු කර ගෙන තව විනාඩියක් විතර ලිපේ තියා ගන්න.
දැන් අවන් එකට දාන්න පුළුවන් තැටියක් අරගෙන මේ අල මිශ්‍රණය ඒකට දාලා තුනී කරගන්න. ගොඩක් තුනී කරන්න යන්න එපා.
ඊට පස්සේ ඒක උඩින් චීස් ටිකත් දාගන්න.
ඊළගට ඉතුරු කොත්තමල්ලි කොළ ටික අරගෙන ඒක උඩින් ඉහ ගන්න.
තව අපිට ඉතුරු වෙල තියෙන්නෙ බිත්තර විතරනේ. දැන් අර මිශ්‍රණයේ තැන් 4ක පොඩි වළවල් වගේ හදාගෙන බිත්තර එක ගානෙ කඩලා ඒවා උඩින් දාගන්න. වළවල් හදනවා කීවම බය වෙන්න එපා. හැන්දකින් මිශ්‍රණය එහාට මෙහාට කරල ගන්න එතකොට හරි.
දැන් රත්වෙන්න තියලා තිබුනු අවන් එකට මේක දාගෙන විනාඩි 12-15ක් විතර බේක් කරගන්න. ඒ කියන්නේ බිත්තර ටික බැදෙන්නත් ඕනෙ චීස් ටික ගානට දිය වෙන්නත් ඕනෙ.
එච්චරයි! ඊට පස්සෙ කන්න තමයි තියෙන්නෙ ඉතින්.


No comments:
Post a Comment