Let's make Shawarma…
Ingredients:-
02 cups bread flour
1 3/4 cups water
1 1/2 tablespoons oil
1/2 teaspoon salt
Method of preparation:-
First, put two cups of water in a pot
and boil it.
Now add salt and oil to it.
Stir.
Add the bread flour little by little to this boiling water and knead it with a stick.
Reduce the heat on the stove and knead it with the stick.
When the dough comes together, place it on a board and let it cool down.
Knead it for a few minutes until the dough becomes soft.
Roll this dough and cut it into six equal parts.
Roll these balls well with your hands and cover them with a cloth. Otherwise, let them dry.
Take each ball and roll it into a thin circle with a rolling pin or a bottle.
If it sticks while rolling it, sprinkle some bread flour.
Roll it out like a cloth. This roti is very soft. It can be folded well.
Now roast both sides of this roti in a medium flame.
💥 If desired, we can enjoy this roti with a chicken or fish dal curry
ෂවර්මා හදමු…
අවශ්‍ය ද්‍රව්‍ය:-
පාන් පිටි කෝප්ප 02
වතුර කෝප්ප 1 3/4
තෙල් මේස හැඳි 1 1/2
ලුණු කුඩු තේ හැඳි 1/2
සාදන ක්‍රමය:-
මුලින්ම භාජනයකට වතුර කෝප්ප දෙක
දමා උතුරවා ගන්න.
දැන් මෙයට ලුණු හා තෙල් එකතු කරන්න.
කළවම් කරන්න.
මේ උතුරන වතුරට පාන් පිටි ටික ටික එකතු කරමින් කූරකින් අනා ගන්න.
ලිපේ ගින්දර අඩුකර ගෙන කූරු ග ගා අනා ගන්න.
පිටි ටික එකට එකතු වුනාම ලෑල්ලක් මත තබා නිවෙන්න හැර හොදට අත් ගහන්න.
විනාඩි කීපයක් මෙසේ පිටි මොලිය මෘදු වෙනකල් අනා ගන්න.
මේ පිටි මෝලිය රෝල් කර සමාන කොටස් හයකට කපා ගන්න.
මේ බෝල අතින් හොදට රවුම් කර රෙද්දකින් වසා තියන්න. නැත්නම් වේලෙන්න බලනවා.
එක එක බෝල අරගෙන රෝලිං පින් එකකින් හෝ බෝතලයකින් රවුමට තුනී කර ගන්න.
මෙසේ තුනී කරන කොට ඇලෙනවා නම් පාන් පිටි ටිකක් ඉස ගන්න.
රෙද්දක් වගේ තුනී කර ගන්න. මේ රොටි ගොඩාක් මෘදුයි. හොදට නවා ගන්න පුළුවන්.
දැන් මේ රොටී මැද ගින්දරේ දෙපැත්ත පුළුස්සා ගන්න.
💥 ඕනිනම් අපිට පුළුවන් මේ රොටී චිකන් හෝ මාළු පරිප්පු කරි එකක් එක්ක රස විදින්න.


No comments:
Post a Comment