Porridge caldo di sago la sera
Il liquido necessario.
50 g di burro (quanto basta)
Jaggery di Kithul o miele di Kithul a seconda delle necessità
Sale q.b.
1 tazza di latte di cocco condensato
1/2 tazza di latte di cocco
Anacardi, datteri, semi di sesamo tostati (facoltativo)
1/2 cucchiaino di cannella in polvere
Come fare,
1. Per prima cosa mettete del riso in una padella, aggiungete il latte di cocco e fate cuocere a fuoco basso.
2. Dopo aver fatto bollire i semi di sau, aggiungere lo jaggery o il miele di kithul al latte di cocco condensato e aggiungerlo al composto di sau sul fornello, mescolando bene. Aggiungere anacardi e datteri tritati, cannella in polvere, cardamomo e chiodi di garofano, mescolare bene e cuocere la salsa per un po'.
3. Ora, quando il composto si sarà ben addensato, toglietelo dal fuoco. Il composto della salsa dovrebbe aver assunto un bel colore dorato.
Versare nelle tazze da portata e cospargere con semi di sesamo tostati. Se lo desiderate, aggiungete al composto degli anacardi tritati e assaggiate. Se non volete mangiarlo caldo, potete anche conservarlo in frigorifero.
හවසට උණුවෙන්ම පෑණි සව්
අවශ්‍ය ද්‍රවය.
සව් 50g ( අවශ්‍ය පමන ගන්න )
කිතුල් හකුරු හෝ කිතුල් පැණි අවශ්‍ය පමනට
ලුණු අවශ්‍ය පමනට
උකු පොල්කිරි කොප්ප 1
දිය පොල්කිරි කොප්ප 1/2
කජු , මුද්දරස්පලම් , බැද ගත් තල ඇට ( අවශ්‍ය නම් ගන්න )
කුරුදු කුඩු තේහැදි 1/2
සාදන ආකාරය,
1, මුලින්ම සව් ටික භජනයකට දමා එයට දිය පොල්කිරි දමා අඩුගින්දරේ පිසගන්න.
2, සව් ඇට තැම්බුනු පසු උකු පොල්කිරි වලට කිතුල් හකුරු හෝ කිතුල් පැණි එකතු කර ලිපේ තියන සව් මිශ්‍රනයට එකතු කරල හොදින් කලවම් කරන්න. එයට කපාගත් කජු සහ මුද්දරස්පලම් සහ කුරුදු කුඩු, එනසාල්, කරාබු නැටි එකතුකර හොදින් කලවම් කර ටික වේලාවක් සව් එක පිසගන්න.
3, දැන් සව් මිශ්‍රනය හොදයි උකුවට ගන වන විට ලිපෙන් ඉවත් කරගන්න. සව් මිශ්‍රනය හොද පැණි පාටට ඇවිත් ඇති.
සව් කප් වලට දමාගෙන උඩින් රෝස්ට් කල තල ඇට ඉසගන්න. කැමති නම් හිනියට කපාගත් කජු ටිකක් එකතු කර රස බලන්න. උනුවෙන් කන්න අකමැති නම් ශිතකරනයේ තියලාත් රස බලන්න පුලුවන්..


No comments:
Post a Comment